දහම් පාසල 8 කෙටි ප්‍රශ්න

දහම් පාසල 8 කෙටි ප්‍රශ්න

KG

8 Qs

quiz-placeholder

Similar activities

නිමානය

නිමානය

6th Grade

3 Qs

එකතු කිරීම සහ අඩු කිරීමේ ගැටලු

එකතු කිරීම සහ අඩු කිරීමේ ගැටලු

Professional Development

12 Qs

Dilshan

Dilshan

KG

10 Qs

ඝනකය සහ ඝනකාභය පිළිබඳ ප්‍රශ්න

ඝනකය සහ ඝනකාභය පිළිබඳ ප්‍රශ්න

5th Grade

10 Qs

maths part 6

maths part 6

4th - 5th Grade

9 Qs

English grammar

English grammar

3rd Grade

10 Qs

 මිනුම හා ඇගයුම-II

මිනුම හා ඇගයුම-II

Professional Development

10 Qs

Fractions

Fractions

9th Grade - University

7 Qs

දහම් පාසල 8 කෙටි ප්‍රශ්න

දහම් පාසල 8 කෙටි ප්‍රශ්න

Assessment

Quiz

English, Mathematics, Social Studies

KG

Hard

Created by

Nalina Pathirage

Used 3+ times

FREE Resource

8 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

පාලි භාෂාවේ අකුරු ගණන

41 කි

31 කි

40 කි

28 කි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පාලි භාෂාවේ ස්වර අකුරු ගණන

7 කි

8 කි

10 කි

12 කි

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ත්‍රිපිටකයට අයත් නොවන්නේ?

විනය පිටකය

සූත්‍ර පිටකය

ප්‍රාචීන පිටකය

අභිධර්ම පිටකය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සතර පරමාර්ථ ධර්මයන්ට අයත් නොවන්නේ ?

චෛතසික

චිත්ත

කාමරාග

රූප

නිබ්බාණ

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සිතේ ස්වභාවය අනුව 7 වන ශ්‍රේණියේ දී සිත් කොටස් කීයකට බෙදන ලද්දේ ද?

තුනකට

හතරකට

පහකට

හයකට

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කිරිය සිත් පහල වන්නේ...

තිරිසන් සත්ත්වයන්ට ය

කාමාවාචර ලෝකවල උත්පත්තිය ලත් සත්ත්වයන්ටය

බුදු පසේබුදු මහරහත් යන උතුමන් වහන්සේලාට ය

රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපන් සත්ත්වයන්ට ය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පාලි භාෂාව හඳුන්වන තවත් නමක් වන්නේ...

සකු බස

මාගධී බස

කණ්ණඩ භාෂාව

තෙළිඟු භාෂාව

8.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සතර අපාය, මිනිස් ලොව, සදෙව් ලොව යන ලෝක එකොළහකින් යුක්ත කාම ලෝකය ඕරම්භාග ලෙස හඳුන්වයි. ඒවායේ උප්පත්තිය ලබා දෙන සංයෝජන ගණන

6 කි

7 කි

5 කි

4 කි