Search Header Logo

MATHS PART 15

Authored by priyangi wijesekara

Mathematics, Fun

4th - 5th Grade

Used 1+ times

MATHS PART 15
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සහන්ගේ වයස උදාරගේ වයසින් අර්ධයකි . උදාරගේ වයස විදුරගේ වයසින් අර්ධයකි.විදුරගේ වයස අවුරුදු 20ක් නම් සහන්ගේ වයස අවුරුදු කීයද?

10

15

5

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අඹ ගෙඩි 5ක මිල රු.125කි. අඹ ගෙඩි 3 ක මිල කී්‍යද?

රු.60

රු.75

රු.90

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

තේ කොළ 2.5Kg කින් 250g පැකට් කීයක් සැකසිය හැකිද?

10

12

14

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පෘෂ්ඨ තුනක් ඇති ඝන වස්තුව කුමක්ද?

චතුස්තලය

ගෝලය

සිලින්ඩරය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ත්‍රිකෝණාකාරව ගොඩ ගසා ඇති සැමන්ටින් ගොඩක අවසාන පේළියේ ටින් 6ක් තිබේ . එහි තිබෙන සැමන් ටින් ගණන කීයද?

15

21

28

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?