
mathematics online exam grade 8
Authored by Gavindu Damsas
Mathematics
8th Grade
Used 8+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සවිධි පංවාස්‍රයක සමමිතික අක්ෂ ගණන , භ්‍රමක සමමිති ගුණය පිලිවෙලින් ඇති පිළිතුර වන්නේ,
3 , 3
5 , 5
8 , 8
2 , 2
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සුළු කරන්න
(-7) + (-2) =
(+6)
(-9)
(+9)
(-5)
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පැත්තක දිග 8cm වූ සමපාද ත්‍රිකෝණයක් ගලවා එයින සමපාද සමචතුරස්‍රයක් සෑදුවේ නම් , සමචතුරස්‍රයේ පරිමිතිය සොයන්න.
25 Cm
23 Cm
24 Cm
26 cm
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම ත්‍රිකෝණයේ X යන කෝණයෙහි අගය කීයද ?
X = අංශක 26
X = අංශක 29
X =අංශක 25
X =අංශක 24
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සුළු කරන්න
25.09 x 5 =
216.54
125.45
146.65
134.66
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අගය සොයන්න.
460
342
240
204
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?