Which of the following is in the ascending order?
පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් ආරෝහණ පිලිවෙලට ඇත්තේ කුමක්ද?
Quiz2- Math training grade 4,5
Quiz
•
Mathematics
•
4th Grade
•
Hard
Dilmini Deshani
Used 2+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
3 mins • 3 pts
Which of the following is in the ascending order?
පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් ආරෝහණ පිලිවෙලට ඇත්තේ කුමක්ද?
1250, 1190, 1300, 1400, 1500
202, 505, 808, 1010, 1500
999, 1005, 980, 1100, 1200
3010, 2900, 3050, 3100, 3200
4500, 4400, 4550, 4600, 4700
2.
MULTIPLE CHOICE QUESTION
3 mins • 3 pts
Which of the following fractions are in the descending order?
පහත දී ඇති භාග අවරෝහන පිලිවෙලට දැක්වෙන පිලිතුර තෝරන්න.
3.
MULTIPLE CHOICE QUESTION
3 mins • 3 pts
How many different ways are there to travel from A to C (via B)?
A සිට C දක්වා, (B හරහා) යෑමට කොපමණ විධි තිබෙ ද?
4
7
10
12
14
4.
MULTIPLE CHOICE QUESTION
3 mins • 3 pts
Which of the following fractions is the smallest?
පහත දී ඇති භාග අතරින් කුඩාම භාගය දැක්වෙන පිලිතුර තෝරන්න.
5.
MULTIPLE CHOICE QUESTION
3 mins • 3 pts
How many squares in total, are in the fifth figure in the given pattern?
රටාවේ 5 වැනි රූපයේ ඇති මුලු සමචතුරස්‍ර ගණන කීයද?
40
45
50
55
60
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 5 pts
අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය 8 නම්, මුළු රූපයේ වර්ගඵලය කීයද?
If the area of the shaded region in 8, what’s the total area of the figure?
16
20
32
40
42
7.
MULTIPLE CHOICE QUESTION
3 mins • 5 pts
ඔබ සතුව එක්තරා ඉලක්කම් 3 සංඛ්‍යාවක් ඇත. එහි ඉලක්කම් වල පිලිවෙල වෙනස් කිරීමෙන් අලුත් සංඛ්‍යා 3 ක් ලබා ගත හැක. එමෙන්ම, එහි ඇති ඉලක්කම් 3 එකතු කල විට 20 ක් ලැබේ. ඕබ සතුව තිබූ සංක්‍යාව විය හැක්කේ පහත පිලිතුරු වලින් කුමන සංඛ්‍යාවද?
You have a 3 digit number, when you rearrange the digits you can get only 3 other numbers. And the sum of the digits of this number is 20. Which of the following could be the number you had?
785
133
556
839
767
15 questions
Multiplication Facts
Quiz
•
4th Grade
25 questions
SS Combined Advisory Quiz
Quiz
•
6th - 8th Grade
40 questions
Week 4 Student In Class Practice Set
Quiz
•
9th - 12th Grade
40 questions
SOL: ILE DNA Tech, Gen, Evol 2025
Quiz
•
9th - 12th Grade
20 questions
NC Universities (R2H)
Quiz
•
9th - 12th Grade
15 questions
June Review Quiz
Quiz
•
Professional Development
20 questions
Congruent and Similar Triangles
Quiz
•
8th Grade
25 questions
Triangle Inequalities
Quiz
•
10th - 12th Grade