Search Header Logo

ගණිතය හරි ලෙසයි (නිමේෂ් උදයංග සර්)

Authored by Nimesh Udayanga

Mathematics

1st Grade

Used 7+ times

ගණිතය හරි ලෙසයි (නිමේෂ්  උදයංග සර්)
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

11 questions

Show all answers

1.

MULTIPLE SELECT QUESTION

2 mins • 1 pt

සමචතුරස්‍රයට ඇති සමමිතික අක්ෂ ගණන කීයද?

2

4

1

0

2.

MULTIPLE SELECT QUESTION

2 mins • 1 pt

A={2 ත් 10 ත් අතර ප්‍රථමක සංඛ්‍යා } අවයව සඟල වරහන් තුල ලිවීමේ ක්‍රමයෙන් ලියා දක්වන්න.

A={2,3,5,7}

A={3,5,7}

A={2,3,5,7,9}

A={2,3,5}

3.

MULTIPLE SELECT QUESTION

2 mins • 1 pt

 1006×5=?100-6\times5=?  

470

700

47

70

4.

MULTIPLE SELECT QUESTION

2 mins • 1 pt

6,12,18 හි ම.පො.ස සොයන්න .

1

6

3

12

5.

MULTIPLE SELECT QUESTION

2 mins • 1 pt

 x=3    x3     ?x=3\ වන\ විට\ \ x^3\ \ හි\ අගය\ කීයද\ ?  

27

81

9

30

6.

MULTIPLE SELECT QUESTION

2 mins • 1 pt

ක්‍රි.ව 1800 අධික වර්ෂයක්ද ?

ඔව්

නැත

මෙම ගැටලුව වැරදිය

මට තේරෙන්නේ නෑ

7.

MULTIPLE SELECT QUESTION

2 mins • 1 pt

සමාන්තර රේඛා නිර්මාණයට යොදාගත හැකි වඩාත් උචිත උපකරණය වන්නේ ?

සරල දාරය

කෝණමානය

විහිත චතුරස්‍රය

කව කටුව

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground