Search Header Logo

maths part 1

Authored by ANURA GUNATHILAKE

Mathematics, Fun

4th - 5th Grade

Used 1+ times

maths part 1
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පියාගේ හා පුතාගේ වයසේ එකතුව 45කි. පියා පුතාට වඩා 4ගුණයකින් වයසින් වැඩිනම් පුතාගේ වයස අවුරුදු කීයද?

8

9

10

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

A හා B යන දෙදෙනා ළග ඇති මුදල රු.100කි. A ට වඩා B ළග රු. 20 වැඩියෙන් තිබේ නම් B ළග ඇති මුදල කීයද?

රු. 60.00

රු.70.00

රු.80.00

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

දහයේ ස්ථානයේ 5 දහසේ ස්ථානයේ 3 එකේ ස්ථානයේ 6 සියයේ ස්ථානයේ 8 දැක්වෙන සංඛ්‍යාව කුමක්ද?

5368

8635

3856

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වක්‍ර පෘෂ්ඨයකින් හා වක්‍ර දාර දෙකකින් සෑදුම් ලත් ඝන වස්තුව කුමක්ද?

ගෝලය

සිලින්ඩරය

කේතුව

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

100000 ට පෙර සංඛ්‍යාව කීයද?

9999

10009

99999

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?