ගමනාගමනය 2

ගමනාගමනය 2

3rd - 4th Grade

5 Qs

quiz-placeholder

Similar activities

Grade  3 Quiz  - 1

Grade 3 Quiz - 1

1st - 5th Grade

5 Qs

MATHS 16

MATHS 16

4th - 5th Grade

5 Qs

ගමනාගමනය 2

ගමනාගමනය 2

Assessment

Quiz

Fun

3rd - 4th Grade

Medium

Created by

Shashi Sanjeewani

Used 3+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

මහමඟ ගමන් කිරීමේදි අප විසින් ඇති කරගත යුතු යහපත් පුරුද්දක් නොවන්නේ.

පාරේ දකුණු පසින් ගමන් කිරීම

රංචු වශයෙන් ගමන් කිරීමෙන් වැළකීම.

මග දෙපස දේපළ වලට හානි සිදු කිරීම.

මාර්ග නීති රීති අනුගමනය කිරීම.

2.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

පාරට කුණු දැමීමෙන් ඇතිවෙන හානියක් නොවන්නේ

පාර අපිරිසිදු වීම.

පාරේ කාණු පද්ධති අවහිර වීම.

දුගද හැමීම

හොඳින් ජලය ගලා බැසීම.

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

මාර්ග නීති රීති වලට අනුව ක්‍රියා කිරීමෙන්......................වළක්වා ගත හැක. හිස්තැනට සුදුසු වචනය වන්නේ.

පරිසර දූෂණය

වාහන තදබදය

අනතුරු

ආරක්ෂාව

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

ගමනාගමනයේදී අනතුරු සිදුවිය හැකි අවස්ථා අවම කිරීමට නොකළ යුතු දෙයක් වන්නේ

පාරේ සිටින බල්ලන් වැනි සතුන් අතපත ගෑමෙන් වැළකීම.

රංචු ගැසෙමින් ගමන් කිරීම

පාරේ අනාරක්ෂිත ස්ථාන පිළිබද සැළකිලිමත් වීම.

පාර මාරු වීමට කහ/සුදු ඉර භාවිතා කළ යුතුය

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Media Image

පාරේ ගමනාගමනයේදී සිදුවන අවහිරතා හා හානි වළක්වා ගැනීමට අපට කළ හැකි යහපත් පුරුද්දක් නොවන්නේ

පොත්,පත්තර,කියවමින් පාරේ ගමන් නොකළ යුතුය.

පාරේ ක්‍රීඩා කල යුතුය

සෑම විටම දකුණු පසින් ගමන් කල යුතුය.

පොදු දේපල වලට හානි නොකල යුතුය.