grade 10 1st test

grade 10 1st test

10th Grade

10 Qs

quiz-placeholder

Similar activities

දෙවන ක්‍රීඩාව

දෙවන ක්‍රීඩාව

10th - 11th Grade

10 Qs

10 වසර - 19 පාඩම - ධාරා විද්‍යුතය

10 වසර - 19 පාඩම - ධාරා විද්‍යුතය

10th Grade - University

10 Qs

Observational Astronomy

Observational Astronomy

4th - 12th Grade

8 Qs

grade 10 1st test

grade 10 1st test

Assessment

Quiz

Science

10th Grade

Easy

Created by

vidusha Mallikarathne

Used 2+ times

FREE Resource

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

මිනිස් සිරුරේ ඇති කබනික සං‍යෝගයකි.

විටමින්

ජලය

කබන්ඩයොක්සයිඩ්

ඛනිජ ලවණ

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කබොහයිඩ්‍රේට අඩංගු ආහාරයකි.

පරිප්පු

අල

මාළු

දඹල

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කාබොහයිඩ්‍රේටවල පොදු සූත්‍රය කුමක්ද?

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කිරිවල අඩංගු කබොහයිඩ්‍රේටයකි.

පෘක්ටෝස්

ලැක්ටෝස්

මොල්ටෝස්

ග්ලූකෝස්

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ග්ලූකොස්වල සූත්‍රය වන්නේ.

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පැණි රසම සීනි වර්ගය කුමක්ද?

ග්ලූකෝස්

සෙලියුලෝස්

මෝල්ටෝස්

පෘක්ටෝස්

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කබොහයිඩ්‍රේට්වල අඩංගු මූලද්‍රව්‍යක් නොවන්නේ.

හයිඩ්‍රිජන්

ඔක්සිජන්

නයිට්‍රිජන්

කාබන්

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?