
Grade 10 sc
Authored by Nimali Wijesinghe
Science
10th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියවකි.
දර දැවීම
පලතුරු ඉදීම
පෙට්‍රල් දහනය
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ප්‍රතික්‍රියා සීග්‍රතාවයට බලනොපායි.
පෘශ්ට වර්ගපලය
උශ්ණත්වය
ස්වභාවය
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ප්‍රතික්‍රියා සීග්‍රතාවය යනු ඒකක කාලයකදී සිදුවන ............ප්‍රමාණය යි.
දහන
විපර්යාස
සිදුවීම්
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ප්‍රත්ක්‍රීයකවල උෂ්ණත්වය වැඩි වන විට ශීඝ්‍රතාව .........වේ.
වැඩි
වෙනස්
අඩු
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
වායුමය ප්‍රත්ක්‍රීයකවල දී බලපාන්නේ ,
සාන්ද්‍රණය
ඝණත්වය
පීඩනය
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ........ කරයි.
අඩු
වැඩි
නොවෙනස්
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
උත්ප්‍රේරකයකි.
නිකල්
රන්
කොපර්
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?