
SARTHA QUIZ ගුරා
Authored by Roshendra Rodrigo
Mathematics
10th - 11th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
දිග හා පළල පිළිවෙලින් 25cm ක් හා 15cm ක් වන ඍජුකෝණාස්ර හැඩැති තහඩුවකින් අරය 7cm ක් හා කේන්ද්ර කෝණය අංශක 45 ක් වන කේන්ද්රික ඛණ්ඩ 6 ක් කපා ඉවත් කළ විට ඉතිරිවන තහඩුවේ වර්ගඵලය සොයන්න
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
( X + 3)( X + 2)
( X + 2)( X - 3)
( X + 4)( X + 2 )
( X - 5)( X - 3)
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ත්රීකෝණයක අභ්යන්තර කෝණ දෙකක අගය පිළිවෙලින් අංශක 47 ක් හා 65 ක් වේ. එම ත්රීකෝණයේ අනෙක් අභ්යන්තර කෝණයෙහි අගය අංශක කීයද ?
අංශක 68
අංශක 53
අංශක 73
අංශක 88
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
X හි අගය සොයන්න.
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
X හි අගය සොයන්න.
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
මිනිසුන් 15 දෙනෙකු දින 4 කදී වැඩක් නිම කරයි. එම වැඩය නිම කිරීමට මිනිසුන් 20
දෙනෙකුට දින කීයක් ගතවේද?
3
4
2
5
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?