SARTHA QUIZ ගුරා

SARTHA QUIZ ගුරා

10th - 11th Grade

10 Qs

quiz-placeholder

Similar activities

ඇගයීම

ඇගයීම

8th - 11th Grade

5 Qs

සාහිත්‍ය කඳවුර

සාහිත්‍ය කඳවුර

9th - 12th Grade

15 Qs

Grade 10

Grade 10

10th Grade

5 Qs

new maths games

new maths games

10th Grade

5 Qs

කාටිසීය තලය හඳුනාගනිමු - Coordinate Plane

කාටිසීය තලය හඳුනාගනිමු - Coordinate Plane

7th - 11th Grade

10 Qs

කුලක 10 වසර

කුලක 10 වසර

10th Grade

10 Qs

Mathematics

Mathematics

11th Grade

6 Qs

SARTHA QUIZ ගුරා

SARTHA QUIZ ගුරා

Assessment

Quiz

Mathematics

10th - 11th Grade

Medium

Created by

Roshendra Rodrigo

Used 5+ times

FREE Resource

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

අරය 14cm වු අර්ධ වෘත්තයක පරිධිය සොයන්න.

44cm

22cm

66cm

88cm

2.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍ර කෝණය 600 ක් ද අරය 21cm ද වේ. .එම කේන්ද්‍රික ඛණ්ඩයෙහි පරිමිතිය සොයන්න.

64 cm

22 cm

43cm

100 cm

3.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

 76\sqrt{76}  හි අගය පළමු සන්නිකර්ශනයෙන් සොයන්න.

8.5

8.6

8.7

8.8

4.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

 676\sqrt{676}  හි අගය ප්‍රථමක සාධක දැනුම භාවිතයෙන් සොයන්න.

16

26

14

24

5.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

 (325 ×317)+23\left(3\frac{2}{5}\ \times\frac{3}{17}\right)+\frac{2}{3}  

සුළු කරන්න.

 315\frac{3}{15}  

 23\frac{2}{3}  

 1915\frac{19}{15}  

 1315\frac{13}{15}  

6.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

පා පැදියක් මිලදී ගැනීමට මුදල් ඉතිරි කල කාවින්දට පාපැදියේ වටිනාකමින් 3/5 ක මුදලක් ඉතිරි කරගත හැකි විය. එය මිලදී ගැනීමට තව රුපියල් 4000 ක් අවශ්‍ය වේ නම් පාපැදියේ වටිනාකම සොයන්න

රු 8000

රු 20000

රු 6000

රු 10000

7.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

 (2x +3)(x 4)  .\left(2x\ +3\right)\left(x\ -4\right)\ ප්‍රසාරණය\ කරන්න.  

 2x28x122x^2-8x-12  

 2x25x+122x^2-5x+12  

 2x2+5x122x^2+5x-12  

 2x25x122x^2-5x-12  

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?