
Agro-Trivia'21 - Round 3
Authored by Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com
Geography, Other, Education
KG
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේ වගකීම ඇත්තේ,
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට යි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යි.
ගොවිජන රක්ෂණ මණ්ඩලයට යි.
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සූර්ය දීප්තමානය ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ,
හිරු එළිය ලැබුණු කාලය මැනීමට යි.
ආලෝක වර්ණාවලිය මැනීමට යි.
ආලෝකයේ ගුණාත්මය මැනීමට යි.
දිවා දිග මැනීමට යි.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශාක වල ආලෝකය නොමැති විටදී වේගවත් වන ක්‍රියාවලිය වනුයේ,
අන්තර්පර්ව දික් වීමයි.
රසෝද්ගමනයට ය.
ජල අවශෝෂණය ය.
ඛනිජ අවශෝෂණය ය.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශාක වල ප්‍රභාසංශ්ලේෂණය වැඩි වනුයේ,
රතු ආලෝකයේදී ය.
අඛණ්ඩ ආලෝකයේදී ය.
කොළ ආලෝකයේදී ය.
ආලෝක තීව්‍රතාව වැඩි විටදී ය.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ රජය විසින් වී සඳහා සහතික මිලක් නියම කිරීමට ප්‍රධාන හේතුව වන්නේ,
ගොවීන්ගේ ආදායම ස්ථාවර කිරීම යි.
පාරිභෝගිකයා ආරක්ෂා කිරීම යි.
වෙළඳපොළ තරඟය අඩු කිරීම යි.
වී ගොවිතැන මත රාජ්‍ය පාලනය පවත්වා ගැනීම යි.
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජෛව පොහොර සඳහා උදාහරණයක් වන්නේ,
Azosprillium
Phytopthora
Bacillus Thuringiensis
Fusarium
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආටිසියානු ළිඳ යනු,
කෘත්‍රිම හා භූගත ජල ප්‍රභවය කි.
ස්වභාවික් හා භූගත ජල ප්‍රභවය කි.
ස්වභාවික් හා භූ-තාප ජල ප්‍රභවය කි.
ස්වභාවික හා මතුපිට ජල ප්‍රභවය කි.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?