
Agro-Trivia'21
Authored by Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com
Geography, Biology, Other
KG
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
දිවයිනේ වැඩිම වැඩිම වැව් ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කය වනුයේ,
අනුරාධපුර
මඩකලපුව
පොළොන්නරුව
අම්පාර
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
රජරට වාරි ශිෂ්ටාචාරය තුළ ඉදි කරන ලද විශාලතම වැව වනුයේ,
පාරාක්‍රම සමුද්‍රය
මින්නේරිය වැව
කලා වැව
සේනානායක සමුද්‍රය
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ ජාතික පැළෑටි නිරෝධායන සේවය පිහිටුවා ඇත්තේ,
ගන්නෝරුවේ ය.
පොළොන්නරුවේ ය.
කටුනායක ය.
මහඉලුප්පල්ලමේ ය.
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පරිසරයට හානිදායක කර්මාන්ත ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍ය පරිසර බලපෑම් පිළීබඳ ඇගයීම් වාර්තාව හා අනුමැතිය ලබා ගත යුතු ආයතනය වන්නේ,
මධ්‍යම පරිසර අධිකාරිය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සංචාරක දෙපාර්තමේන්තුව
වන ජීවී අමාත්‍යංශය
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය හා සම්බන්ධ කෘත්‍රීම සිංචන මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය වන්නේ,
කුණ්ඩසාලේ ය.
මහනුවර ය.
ගන්නෝරුවේ ය.
පේරාදෙණියේ ය.
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා දායකත්වය දක්වන ආයතනය වන්නේ,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යි.
කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලය යි.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යි.
කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව යි.
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
කඩිනම් මහවැලි වැඩපිළිවෙළෙහි විශාලතම ජලශ යෝජනා ක්‍රමය වන්නේ,
රන්දෙණිගල ය.
මාදුරු ඔය ය.
කොත්මලේ ය.
වික්ටෝරියා ය.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?