රතු දත්ත වාර්තා පොතට අනුව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ට වූ ශාකයක් වනුයේ,
Agro-Trivia'21 - Round 3

Quiz
•
Geography, Other, Education
•
KG
•
Hard

Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com
Used 1+ times
FREE Resource
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පිණි බෙරලිය වේ.
කළුවර වේ.
දොරණ වේ.
වේවැල් වේ.
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දිනකට වැඩිම භූමි ප්‍රමාණයක් වගා කළ හැකි නගුල් වර්ගයක් වන්නේ,
තැටි නගුල යි.
ගැමි ලී නගුල යි.
සැහැල්ලු යකඩ නගුල යි
දෙරෝද ට්‍රැක්ටරයට සවි කරන ලද හැඩ ලෑලි නගුල යි.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සෙවණ ලබා දීම අරමුණු කරගෙන නිර්මාණය කරන අර්ධ ස්ථීර ප්‍රචාරක ව්‍යුහයක් වන්නේ,
දැල් ගෘහ ය.
ශීත රාමු ය.
උණුසුම් පාත්ති ය.
හරිතාගාර ය.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ වල පොලිතීන් උමං භාවිතයේ ගැටලුවක් වන්නේ එම ප්‍රදේශවල,
අධික ලෙස උෂ්ණත්වය වැඩි වීම යි.
වර්ෂාපතනය අධික වීම යි.
සුළං හානි අධික වීම යි.
කෘමි පළිබෝධ හානි අධික වීම යි.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නිර්පාංශු වගා ක්‍රමය සඳහා සුදුසු රෝපණ මාධ්‍ය වනුයේ,
B6 මාධ්‍ය යි.
ඇල්බට් ද්‍රාවණය යි.
ඇලන් කූපර් ද්‍රාවණය යි.
කොහුබත් මාධ්‍ය යි.
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
උත්ස්වේදන ශීඝ්‍රතාවය පාලනය කරන කෘෂිකාර්මික භාවිතයක් වනුයේ,
සෙවණේ ඇති අතු කප්පාදු කිරීම යි.
වර්ධක හෝමෝන භාවිතය යි.
සෙවණ ලබා දීම යි.
මුල් කප්පාදු කිරීම යි.
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශාක ප්‍රචාරක ව්‍යුහ ලෙස දැල් ගෘහ භාවිතයේ ප්‍රධාන අරමුණ වන්නේ,
ආලෝකය පාලනය කර ගැනීමට යි.
උෂ්ණත්වය පාලනය කර ගැනීමට යි.
කෘමි පළිබෝධ පාලනය කර ගැනීමට යි.
රෝග වලින් බෝග ආරක්ෂා කර ගැනීමට යි.
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
15 questions
මෙහෙයුම් පද්ධති පසුගිය විභාග ප්‍රශ්න (2011 - 2017))

Quiz
•
12th Grade
10 questions
නැවත් තරඟාවලිය

Quiz
•
KG
10 questions
fasters finger

Quiz
•
Professional Development
10 questions
fasters finger

Quiz
•
Professional Development
10 questions
MCQ Hunter with MA

Quiz
•
12th Grade
15 questions
Agro-Trivia'21

Quiz
•
KG
15 questions
Agro-Trivia'21 - Round 3

Quiz
•
KG
15 questions
Agro-Trivia'21

Quiz
•
KG
Popular Resources on Quizizz
25 questions
Equations of Circles

Quiz
•
10th - 11th Grade
30 questions
Week 5 Memory Builder 1 (Multiplication and Division Facts)

Quiz
•
9th Grade
33 questions
Unit 3 Summative - Summer School: Immune System

Quiz
•
10th Grade
10 questions
Writing and Identifying Ratios Practice

Quiz
•
5th - 6th Grade
36 questions
Prime and Composite Numbers

Quiz
•
5th Grade
14 questions
Exterior and Interior angles of Polygons

Quiz
•
8th Grade
37 questions
Camp Re-cap Week 1 (no regression)

Quiz
•
9th - 12th Grade
46 questions
Biology Semester 1 Review

Quiz
•
10th Grade