
Agro-Trivia'21
Authored by Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com
Other, Geography
KG
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිවූ ජලාශ පමණක් අයත්වන පිළිතුර වන්නේ,
සේනානායක සමුද්‍රය, උඩවලව, කොත්මලේ හා රන්දෙණිගල
උඩවලව, පොල්ගොල්ල, ලුණුගම්වෙහෙර හා රන්දෙණිගල
චන්ද්‍රිකා වැව, සේනානායක සමුද්‍රය, මාදුරුඔය හා රන්ටැඹේ
කොත්මලේ, රන්දෙණිගල, වික්ටෝරියා හා රන්ටැඹේ
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේ,
අගලවත්තේ ය.
මහඉලුප්පල්ලමේ ය.
උඩවලවේ ය.
කුණ්ඩසාලේ ය.
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
අතීත ශ්‍රී ලාංකීක වියළි කලාපීය කෘෂිකර්මාන්තය තුල සීමාකාරී සාධකයක් ව පැවතුණේ,
ශ්‍රමය
භූමිය
ජලය
ආලෝකය
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉදිකළ ප්‍රථම වැව වන්නේ,
අභය වැව
කලා වැව
තිසා වැව
නුවර වැව
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පුරාණ වැව් නිර්මාණය වූයේ, ස්වාභාවික පෝෂිත ආශ්‍රිතව අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇතිවන පරිදිය. මෙම වැව් පද්ධතිය හදුන්වන්නේ,
වැව් බැදි රාජ්‍ය ලෙසය.
එල්ලංගා පද්ධතිය ලෙසය.
වැව් පද්ධතිය ලෙසය.
කුළු වැව් පද්ධතිය ලෙසය.
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
අතීතයේ දී වැව් හා වාරි පද්ධතියේ නඩත්තු කටයුතු හා පරිපාලනය සිදුකර ඇත්තේ,
රජතුමා විසිනි.
රජු, විහාරස්ථානය, ග්‍රාමීය ආයතන වල පුද්ගලයින් මගිනි.
ජලබදු අයකරන නිලධාරින් මගිනි.
ජලය පරිභෝජනය කරන්නන්ගේ ස්වයං පාලනය මගිනි.
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
කුඹුරු ඉඩම අනවසරයෙන් වෙනත් කාර්යයක් සදහා භාවිතා කිරීම වැළැක්වීම සම්බන්ධව වගකීම දරන ආයතනය වන්නේ,
මධ්‍යම පරිසර අධිකාරිය යි.
ගොවිජන කේන්ද්‍රය යි.
කාෂි රක්ෂණ මණ්ඩලය යි.
ගොවි සංවිධානය යි.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
10 questions
පුංචි නැණසල| Sinhala | Grade 1 | Pre-test
Quiz
•
1st Grade
10 questions
ASTRONOMY SINHALA
Quiz
•
4th - 7th Grade
10 questions
Dialog Digital Coaches Training - May 2024
Quiz
•
12th Grade
20 questions
grade 2 1
Quiz
•
2nd Grade
17 questions
2 ශ්‍රේණිය - පරිසරය
Quiz
•
KG
10 questions
ව්‍යාකරණ 1
Quiz
•
10th - 11th Grade
18 questions
2 ශ්‍රේණිය - ගණිතය
Quiz
•
KG
20 questions
Teacher's guide
Quiz
•
5th Grade
Popular Resources on Wayground
7 questions
History of Valentine's Day
Interactive video
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
15 questions
Valentine's Day Trivia
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
Discover more resources for Other
12 questions
Presidents' Day
Quiz
•
KG - 5th Grade
11 questions
FOREST Growth Mindset
Lesson
•
KG
10 questions
THEME
Quiz
•
KG - University
7 questions
Copy of G5_U5_L14_22-23
Lesson
•
KG - Professional Dev...
10 questions
Add & Subtract Mixed Numbers with Like Denominators
Quiz
•
KG - University
10 questions
Long i- igh, ie, and y Quiz
Quiz
•
KG - 3rd Grade
10 questions
2D & 3D Shapes
Quiz
•
KG
20 questions
Capitalization in sentences
Quiz
•
KG - 4th Grade