
මාසික පරීක්ෂණය 2021 මැයි බුද්ධ ධර්මය
Authored by Anura Kumara
Other
11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සත්වයාගේ සසරෙහි පෙර පැවැත්ම දැකීමෙ ්නුවණ හදුන්වන්නේ
චුතූපපාත ඥානයයි
අාසවක්‍ය ඥානයයි
පුබ්බේනිවානුස්සති ඥානය්
ඉද්ධි විධ ඥාණය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බුදුන්වහන්සේ තෝදෙය්‍ය සූත්‍ර 'සුභ' නම් තරුණයාට පුද්ගල විෂමතාවයන්ට හේතුවන කරුණු දක්වමින් දේශනා කල සූත්‍රය වන්නේ
චුල්ලකම්ම විභංග සූත්‍රයයි
සාමඤුඤඵල සූත්‍රයයි
භද්දාලි සූත්‍රයයි
සිගාලෝවාද සූත්‍රයයි
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බුදු දහමේ ඉගැන්වෙන කර්මයට අනූව ලැබෙන ප්‍රතිඵලය නිවැරදිව දක්වා අැති පිළිතුර වන්නේ
සත්ව හංසා කරන්නා - අැල්පායුෂාව උපදියි
දන් නොදෙන්නා - විරූපීව උපදියි
ගරු කළ යුත්තන්ට ගරු නොකරන්න ප්‍රඥාව අඩුව උපදී
අන් සැපතට ඊර්ෂා කරන්න - අල්පේශාක්‍යව උපදී
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අැස , කණ , නාසය , දිව , ශරීරය , මනස යන සළායතන හේතුකොට ගෙන අැතිවන්නේ
ස්පර්ෂයයි
සංඛාරයයි
පංචස්කන්දයයි
ජාතියයි
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දැඩි ලෝභය යනු අභිද්‍යාව ලෙස හදුන්වයි
වැරදියි
නිවැරදියි
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
යේ ධම්මා හේතුප්පාවා ..... මෙම ගාථාවෙන් පැහැදිලි වන්නේ
කර්මයයි
ත්‍රිලක්ෂණයයි
චතුරාර්ය සත්‍යයි
මිත්‍යා දෘෂ්ටියයි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පටිලෝම පටිච්ච සමුප්පාදයට අනූව අවිද්‍යාව ඉතිරි නොකර සපුරා ක්ෂය වීමෙන්
කුසලාකුසල කර්ම රැස් නොවේ
තන්හාව අැති නොවේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
7 questions
History of Valentine's Day
Interactive video
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
15 questions
Valentine's Day Trivia
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
Discover more resources for Other
18 questions
Valentines Day Trivia
Quiz
•
3rd Grade - University
20 questions
-AR -ER -IR present tense
Quiz
•
10th - 12th Grade
21 questions
Presidents Day Trivia
Quiz
•
6th - 12th Grade
10 questions
Valentine's Day: History and Modern Celebration
Interactive video
•
9th - 12th Grade
11 questions
Valentine's Day Trivia
Quiz
•
8th - 12th Grade
10 questions
Factor Quadratic Expressions with Various Coefficients
Quiz
•
9th - 12th Grade
10 questions
Evaluating Piecewise Functions Practice
Quiz
•
11th Grade
18 questions
Success Strategies
Quiz
•
9th - 12th Grade