ගවයාගේ මහා අන්ත්‍රයේ ප්‍රධාන කෘත්‍ය වන්නේ,
Agro-Trivia'21 - Round 2

Quiz
•
Geography, Other, Science
•
KG
•
Hard

Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com
Used 1+ times
FREE Resource
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ජල ප්‍රතිපෝෂණය යි.
එන්සයිම ජීර්ණය යි.
යාන්ත්‍රික ජීර්ණය යි.
මේද අවශෝෂණය යි.
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
රෝමාන්තික ආහාර ජීර්ණයේදී සෙලියුලෝස් ජීර්ණය වීමෙන් නිපදවෙන වායුවක් වන්නේ,
මීතේන් ය.
හයිඩ්‍රජන් ය.
නයිට්‍රජන් ය.
ඔක්සිජන් ය.
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සත්ත්ව ආහාර සඳහා යොදා ගන්නා ශාකමය සම්භවයක් සහිත ප්‍රෝටීන පරිපූරකයක් වන්නේ,
සෝයා පුන්නක්කු ය.
කිරිපිටි ය.
බඩ ඉරිඟු ය.
සහල් නිවුඩු ය.
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
වී වගාවේ දී පැරෂුට් ක්‍රමය යොදා ගනු ලබන්නේ,
පැළ වැපිරීමට යි.
බීජ තවාන් කිරීමට යි.
පැළ සිටුවීමට යි.
බීජ වැපිරීමට යි.
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
වී වගාවට හානි කරන ගොයම් මකුණා අයත් වන ගෝත්‍රය වන්නේ,
Hemiptera ය.
Hymenoptera ය.
Lepidoptera ය.
Isoptera ය.
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශ්‍රී ලංකාවේ පහත දැක්වෙන දිස්ත්‍රික්ක අතරින් වැඩිම වී නිෂ්පාදනයක් සිදු කරන දිස්ත්‍රික්කය වන්නේ,
අම්පාර ය.
පොළොන්නරුව ය.
යාපනය ය.
අනුරාධපුරය ය.
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
වී වගාව සඳහා බිම් සැකසීම ආරම්භ කළ යුත්තේ, බෝගය ක්ෂේත්‍රයේ සංස්ථාපනයට දින,
21 කට පෙර ය.
3 කට පෙර ය.
7 කට පෙර ය.
14 කට පෙර ය.
Create a free account and access millions of resources
Similar Resources on Wayground
20 questions
5 Col Env 5

Quiz
•
5th Grade
15 questions
Agro-Trivia'21

Quiz
•
KG
15 questions
Agro-Trivia'21 - Round 2

Quiz
•
KG
15 questions
Agro-Trivia'21

Quiz
•
KG
13 questions
විද්‍යාව ජීවයේ අඛණ්ඩතාව

Quiz
•
10th Grade
10 questions
ICT Grade 10 ( 1st Test )

Quiz
•
10th Grade
20 questions
Grade 10 ICT Test 6

Quiz
•
10th Grade
20 questions
මාසික පරීක්ෂණය 2021 මැයි කෘෂි හා අාහාර තාක්ෂණය

Quiz
•
11th Grade
Popular Resources on Wayground
25 questions
Equations of Circles

Quiz
•
10th - 11th Grade
30 questions
Week 5 Memory Builder 1 (Multiplication and Division Facts)

Quiz
•
9th Grade
33 questions
Unit 3 Summative - Summer School: Immune System

Quiz
•
10th Grade
10 questions
Writing and Identifying Ratios Practice

Quiz
•
5th - 6th Grade
36 questions
Prime and Composite Numbers

Quiz
•
5th Grade
14 questions
Exterior and Interior angles of Polygons

Quiz
•
8th Grade
37 questions
Camp Re-cap Week 1 (no regression)

Quiz
•
9th - 12th Grade
46 questions
Biology Semester 1 Review

Quiz
•
10th Grade