
ICT Grade 10 ( 1st Test )
Authored by Gayashan WA
Other
10th Grade
Used 22+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය පිළිබඳ වඩාත් හොඳින් විස්තර කෙරෙන ප්‍රකාශය වන්නේ,
තොරතුරු සන්නිවේදනයේ දියුණුවත් සමග වර්තමානයේදී බහුලව භාවිතා කෙරෙන විෂයයකි.
දත්ත සකස් කර ගබඩා කර තබා ගැනීමට භාවිතා කරන ක්‍රමවේදයන් පිළිබඳ හදාරන විෂයයකි.
දත්ත සකස්කර තොරතුරු බවට පත්කිරීම, ගබඩා කිරීම හා සන්නිවේදනය කිරීම සඳහා යොදා ගැනෙන තාක්ෂණික ක්‍රම වේදයන් පිළිබඳ හදාරන විෂයකි.
තොරතුරු පිළිබඳවත්, සන්නිවේදනය පිළිබඳවත්, ගැඹුරින් අධ්‍යයනය කරන අන්තර්ගතයන් සහිත වූ විෂයයකි.
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
ඉ-රාජ්‍ය මගින් සලසා ගත හැකි සේවාවන් ඇතුළත් පහත ප්‍රකාශ සලකන්න.
A. ආයෝජන අවස්ථා පිළිබඳ විස්තර.
B. වාහන බලපත්‍ර අලුත් කිරීම
C. සංචාරකයින් සඳහා සහාය වීම
D. බිල්පත් ගෙවීම් සේවාවන්
A , B
B , C
B , D
A ,C
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
ශිෂ්‍යයෙකු වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කළ හැකි අවස්ථාවක් නොවන්නේ,
විද්‍යුත් සමර්පන භාවිතයෙන් අධ්‍යාපන කටයුතු වල යෙදීම.
පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන භාවිතය
CD Rom මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම.
ඉගැන්වීම් ක්‍රම පිළිබඳ තොරතුරු අධ්‍යයනය
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න.
A. ඕනෑම ස්ථානයක සිට ඉගෙනුම් ඒකක හා සම්බන්ධ වීමේ හැකියාව ඇත.
B. මාර්ගගතව ගුරුවරයෙකු සම්බන්ධ කරගෙන අධ්‍යාපනය ලැබිය හැකිය.
C. ඉගෙනුම් ඒකක සංයුක්ත තැටි ආධාරයෙන් තැපැල් මගින් ගෙන්වාගෙන අධ්‍යාපනය ලැබිය හැකි වීම.
ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,
A , B
B පමණි
A, C
A, B, C
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේ සේවාවක් නොවන්නේ,
දුරස්ථ චැනල් සේවය
නිවසේ සිට අධීක්ෂණය
දුරස්ථ පුහුණුව
දුරස්ථ සෞඛ්‍ය උවටැන්
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
දත්ත සහ තොරතුරු සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන් සලකන්න.
A අර්ථශුන්‍ය දත්ත සකස් කිරීමකින් පසුව අර්ථාන්විත තොරතුරු තැනිය හැකිය.
B තොරතුරක් නිවැරදි වූ විට එය විශ්වසනීයත්වයෙන් යුක්ත වේ.
C තීරණ ගැනීම සඳහා සෑම විටම ඉවහල් කර ගැනෙනුයේ දත්ත වලට වඩා තොරතුරු ය
ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශ පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,
A , B
A , C
B , C
A, B , C
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
පහත දැක්වෙන්නේ QR කේතයක් පරීක්ෂා කර වෙබ් අඩවියකට පිවිසීමේ අවස්ථා වල පියවරයන් ය.
A - වෙබ් අඩවිය විවෘත කර දීම
B - QR කේතය සුපරීක්ෂණ කිරීම
C - QR කේතය විකේතනය කර වෙබ් අඩවිය සොයා ගැනීම
මෙම පියවරයන් ආදානය සැකසීම හා ප්‍රතිදානය ලෙස පිළිවෙලින් දැක්වූ විට පිළිතුර වන්නේ,
ABC
BCA
СВА
BAC
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?