Search Header Logo

මාසික පරීක්ෂණය 2021 මැයි චිත්‍ර කලාව

Authored by Anura Kumara

Other

11th Grade

Used 34+ times

මාසික පරීක්ෂණය 2021 මැයි චිත්‍ර කලාව
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ සිතුවමක් වන්නේ

උළු පෝරනුව

කියවන ළමයා

අැසල පෙරහැර

කුකුල් පොරය

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව නිර්මාණය කරන ලද්දේ

ජී.ඒස්. ප්‍රනාන්දු

ඔබ්රිකොලම්

ජෙෆ්රි යූනුස්

කැමිලස් පෙරේරා

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

M.A. කරැණාරත්න ශිල්පියාගේ "සදපායා" නම් සිතුවමට වස්තුවිෂය වී අැත්තේ

සරල බව හා සංකේතාත්මක බව

ශ්‍රියා කාන්තාවකගේ රූප ස්වභාවය

ස්වභාවධර්මෙය් නිශ්චිත අවස්ථාවක්

අමාවක දිනක රාත්‍රී අහස

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ද්‍රව්‍ය බලා අැදීමේ චිත්‍රයක් නිර්මණය කිරීමේදී වඩාත්ම අවධානය යොමුකළ යුතු වන්නේ

ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබදව අවධානය යොමුකිරීම

ද්‍රව්‍ය අැදීමේදී ජ්‍යාමිතික උපකරන භාවිතයෙන් වැලකිය යුතු බව

ද්‍රව්‍ය වර්ණ ගැන්වීමේදී ස්වභාවිකත්වය දැක්වෙන අාකාරයට වර්ණ කිරීම

ද්‍රව්‍යයන්ගේ ගති ලක්ෂන තේරුම් ගෙන පෙනෙන අයුරින් චිත්‍ර අැදීම

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පුවත්පත් කාටුන් චිත්‍ර කලාවේ දැකියහැකි ලක්ෂණයක් නොවන්නේ

වචන රැසකින් කිවයුතු දේ කෙටියෙන් ප්‍රකාශ කිරීම

සෑම පුද්ගලයෙකුටම රස විදීමේ හැකියාව

පවතින සමාජ,අාර්ථික, දේශපාලනහා සංස්කෘතික දුර්වලතා හාස්‍යට දක්වන අයුරින් අැදීම

සිද්ධියක් නිරූපනය කිරීමේදී භාෂා භාවිතය වෙනස් නොවේ

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

"43 කණ්ඩායම නැමති කාටුන් සිතුවම නිර්මාණය කල ශිල්පියා වන්නේ

ඔබ්රි කොලට්

ඩබ්.අාර්. විජේසෝම

කැමිලස් පෙරේරා

ජෙෆ්රි යූනුස්

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

මුදලිදු ඒ.සී.ජී.ඒස් ශිල්පියාගේ සිතුවම් 2 ක් වන්නේ

කුඹල් හල - අැසළ පෙරහැර

කියවන ළමයා - කුකුල් පාෙරය

වඩුවාගේ නිවස - යකැදුරාගේ දියනිය

සකුන්තලා - මිනිසා සහ බල්ලෝ

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?