
2024(2025) - 01
Authored by Nathaliya Abeywickrama
Other
11th Grade
Used 14+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
12 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
01) රස නිෂ්පත්තිය සඳහා ප්‍රධාන වන ස්ථායි භාව සංඛ්‍යාව ............... කි.
9
10
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
02) ග්‍රහපන්ති කවි විශේෂය ගායනා කරනු ලබන්නේ ...................... ශාන්තිකර්මයේ දී ය.
කොහොඹා කංකාරි
පහන්මඩු
බලි
වලියක් මංගල්‍ය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
03) ප්‍රාසංගික බව තීව්‍ර කිරීමට යොදා ගන්නා රංග වස්ත්‍රාභරණ අයත් වන්නේ ............................. අභිනයට ය.
වාචික
ආහාර්ය
ආංගික
සාත්වික
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
04) මාත්‍රා 2+2+3 තාල රුපය හඳුන්වන්නේ ..................... තිතේ ප්‍රභේදයක් ලෙසිනි.
සුළු දෙමැදුම් තුන්තිත
දෙසුලු මැඳුම් තුන්තිත
දෙසුලු දෙමැඳුම් තුන්තිත
දෙසුලු මහා තුන්තිත
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
05) 14 වන සියවසේ දෙවිනුවර උපුල්වන් දේවාලයේ, දේවදාසීන් පිළිබඳ ව දේශාටන වාර්තා සටහනක් තබන පුද්ගලයා වන්නේ ........................ ය.
ස්පිල් බර්ජන්
රොබට් නොක්ස්
ජෝන් වොට්සන්
ඉබන් බතුතා
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
06) රුප්පා යකුන් පිදීම හා මෙලෙයි යකුන් පිදීම යන චාරිත්‍ර විධි අයත් වන්නේ ....................... ශාන්තිකර්මයට ය.
කොහොඹාකංකාරිය
පහන්මඩු
බලි
සබරගමු
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
07) චෙන්ඩාව හා චෙන්ගිලම් වාද්‍ය භාණ්ඩ දෙක භාවිත කරනුයේ ............................ නර්තන සම්ප්‍රදායට ය.
භාරත
කතක්
කතකලි
මනිපුරි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?