
grade 10 quiz

Quiz
•
Science
•
10th Grade
•
Medium
Chamini Unanthenna
Used 7+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පොලිසැකරයිඩයක් නොවන්නේ මින් කවරක්ද?
පිෂ්ඨය
සෙලියුලෝස්
ලැක්ටෝස්
ග්ලයිකොජන්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රෝටීන පිළිබද අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ
ප්‍රෝටීන සියල්ලම එන්සයිමවේ.
එන්සයිම සියල්ලම ප්‍රෝටීනවේ.
සෛල පටලය තැනීම සදහා ප්‍රෝටීන දායකවේ.
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලය වනුයේ.
සුක්‍රෝස්
පෘක්ටෝස්
ග්ලූකෝස්
මෝල්ටෝස්
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වීම කෙරෙහි බලපාන්නේ පහත කවර මූලද්‍රව්‍යක ඌනතාවයක්ද?
න්‍යිට්‍රජන්
කැල්සියම්
අයන්
සින්ක්
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පැණි රසෙන් වැඩිම මොනොසැකරයිඩය වනුයේ,
ග්ලූකෝස්
පෘක්ටෝස්
සුක්‍රෝස්
ගැලැක්ටෝස්
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ජලයේ ද්‍රාව්‍ය විටමින් වන්නේ,
විටමින් A ,D
විටමින් A ,B
විටමින් B ,C
විටමින් C ,E
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
විටමින් C ඌනතාවයෙන් ඇතිවිය හැකි රෝගයකි,
ස්කර්වි රෝගය
රිකට්සියාව
බෙරි බෙරි රෝගය
රක්තහීනතාවය
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
10 questions
Video Games

Quiz
•
6th - 12th Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
10 questions
UPDATED FOREST Kindness 9-22

Lesson
•
9th - 12th Grade
22 questions
Adding Integers

Quiz
•
6th Grade
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
20 questions
US Constitution Quiz

Quiz
•
11th Grade
10 questions
Exploring Digital Citizenship Essentials

Interactive video
•
6th - 10th Grade
Discover more resources for Science
10 questions
Exploring the Scientific Method

Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Chemical and Physical Changes

Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the Basics of Density

Interactive video
•
6th - 10th Grade
10 questions
Kinetic and Potential Energy Explained

Interactive video
•
6th - 10th Grade
10 questions
The Evolution of Atomic Theory

Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Biomes and Ecosystems for Kids

Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Metals, Nonmetals, and Metalloids

Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Latitude and Longitude Concepts

Interactive video
•
6th - 10th Grade