
BST Test No 03
Authored by Pramisha nayanamali
Other
12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සියුම් ක්‍රමය යටතේ කුකුලන් ඇති කළහැකි ක්‍රමයක් නොවන්නේ,
ඝන ආස්තරණ ක්‍රමය
තට්ටුවක් මත ඇති කිරීම
අඩ සියුම් ක්‍රමය
තනි කූඩු ක්‍රමය
කැදලි ක්‍රමය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කුකුළු පාලනයේදි කෘතිමව පැටව් රැක්කවීම සදහා යොදා ගනු ලබන්නේ,
සංවෘත කුකුළු නිවාස
විවෘත කුකුළු නිවාස
බෲඩර්
ඉන්කියුබේටර්
අඩක් විවෘත කුකුළු නිවාස
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දිනක් වයසැති ගුණාත්මක කුකුළු පැටවුන්ගේ තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ,
ක්‍රියාශීලි වීම
බෝ වන රෝග නොතිබීම
වර්ගයට අනුකූල ලක්ෂණ සහිත වීම
පාද විකෘති සහිත වීම
ඇස් පෙනීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කිරි දොවා ගැනීමේදී තන පුඩු වලට අවශ්‍ය රිද්මයානුකූල හැකිලීම හා පුලුල් වීම උත්තේජනය කරන්නේ,
රික්තක පොම්පය
පසුර
රික්ත නියාමකය
රික්තකමානය
පුඩු කෝප්ප
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කිරි වල සංයුතියට බලපාන සාධකයක් නොවන්නේ,
සත්ව විශේෂය
සත්ව වර්ගය
ක්ෂීරණ වාරය
කිරි වල අඩංගු දෛහික සෛල ගණන
කිරි දෙවීමේ වාරගණන
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කිරි වල ආසාදනය වී ඇති බැක්ටීරියා ප්‍රමාණය මැන ගැනීමට කරන පරීක්ෂාවක් වන්නේ,
Alcohol test
Resazurin Test
COB Test
Clot on boiling Test
Platform Test
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආහාර නරක්වීමට බලපාන භෞතික සාධකයක් නොවන්නේ,
උෂ්ණත්වය
තෙතමනය
අපවිත්‍රකාරක
එන්සයිමීය නොවන දුඹුරු වීම
යාන්ත්‍රික හානි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?