Search Header Logo

අන්තර්ජාලය සහ WWW

Authored by Iresh Chaturanga

Information Technology (IT)

University

Used 3+ times

අන්තර්ජාලය සහ WWW
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

22 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අන්තර්ජාලය යනු කුමක්ද?

What is the Internet?

වෙබ් බ්‍රව්සර් එකක්

(A Web Browser)

සෙවුම් යන්ත්‍රයක්

(A Search Engine)

ලෝකය පුරා සම්බන්ධිත පරිගණක ජාලයකි

(A global network of connected computers)

ජංගම යෙදුමක්

(A type of mobile app)

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලෝක විෂ්වජාලය (WWW) යනු හොඳින් විස්තර කළ හැක්කේ කුමක් ලෙසද?

Which of the following best describes the World Wide Web (WWW)?

පරිගණක වෛරසයක්

A type of computer virus

විද්‍යුත් තැපැල් යැවීම සඳහා යෙදුමක්

A software used to send emails

අන්තර්ජාලය හරහා පිවිසිය හැකි වෙබ් පිටු එකතුවක්

A collection of interconnected web pages accessible via the Internet

අධිවේගී කේබල් ජාලයක්

A high-speed cable network

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලෝක විෂ්වජාලය (WWW) නිර්මාණය කළේ කවුද?

Who invented the World Wide Web?

Bill Gates

Tim Berners-Lee

Steve Jobs

Mark Zuckerberg

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අන්තර්ජාලය සහ ලෝක විෂ්වජාලය අතර ප්‍රධාන වෙනස කුමක්ද?

What is the main difference between the Internet and the World Wide Web?

අන්තර්ජාලය ලෝක විෂ්වජාලයට වඩා පැරණියි

The Internet is older than the Web

අන්තර්ජාලය යනු මෘදුකාංගයකි; WWW යනු දෘඩාංගයකි

The Internet is software; the Web is hardware

අන්තර්ජාලය යනු භෞතික ජාලයයි; WWW යනු එය මත ක්‍රියාත්මක වන සේවාවකි

The Internet is the physical network; the Web is a service that runs on it

කිසිඳු වෙනසක් නොමැත

There is no difference

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත වලින් කුමක් අන්තර්ජාලයේ භාවිතයක් නොවේද?

Which of the following is NOT a use of the Internet?

වෙබ් පිටු පිරික්සීම

Browsing websites

දුරකථන ඇමතුමකින් Pizza ඇණවුම් කිරීම

Odering a Pizza using phone call

විද්‍යුත් තැපැල් යැවීම

Sending emails

මාර්ගගත බැංකු සේවා භාවිතය

Online banking

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලෝක විෂ්වජාලයේ වෙබ් පිටු වෙත පිවිසීම සඳහා භාවිතා වන ප්‍රධාන ප්‍රොටෝකෝලය කුමක්ද?

What protocol is commonly used to access web pages on the WWW?

FTP

SMTP

HTTP/HTTPS

IPX/SPX

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වෙබ් පිටු නිර්මාණය සඳහා භාවිතා වන තාක්ෂණයන් කුමක්ද?

Which of the following technologies are used to build web pages?

Java, C++, Python

Excel, PowerPoint, Word

BIOS, UEFI, CMOS

HTML, CSS, JavaScript

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?