Measurements

Measurements

Assessment

Quiz

Other

Professional Development

Easy

Created by

anoma pathiraja

Used 1+ times

FREE Resource

Student preview

quiz-placeholder

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගාන්ධි අධ්‍යාපන දර්ශනය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංග තුන ලෙස දැක්වූයේ මොනවාද?

හිස ,හද ,අත

දැනුම,අත,හිස

කුසලතා , දැනුම , ආකල්ප

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

බටහිර අධ්‍යාපනයේ ආභාෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට සංවර්ධනය කළ යුතු මුලින් සඳහන් වූ ප්‍රධාන අංශ තුන වනුයේ,

හිස,හද ,අත

දැනුම , කුසලතා, ආකල්ප

දැනුම , ආකල්ප ,හිස

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගැයීමට මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර ගණන කොපමණද?

පහකි

තුනකි

දෙකකි

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ක්‍රි.ව.1956 දී ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණයක් ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන්ද?

බී.එස්.බ්ලූම්

ඩී.ආර්.ක්‍රැත්වෝල්

ඊ.ජේ.සිම්ප්සන්

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ක්‍රි.ව.1990 දී බ්ලූම්ගේ වර්ගීකරණය 21 වන සියවසට ගැළපෙන ලෙස සංශෝධනය කළ පුද්ගලයා කවුරුන්ද?

ඩී.ආර්.ක්‍රැත්වෝල්

මහත්මා ගාන්ධි

ලොරිස් ඇන්ඩර්සන්

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඡේදයකින්, ප්‍රස්තාරයකින්,රූපයකින් දැක්වෙන තොරතුරු විග්‍රහ කිරීමේ හැකියාව ............... ලෙස හඳුන්වයි.

අර්ථකථනය

පරිවර්තනය

පුරෝකථනය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආවේදන ක්ෂේත්‍රය යටතේ ඩී.ආර්.ක්‍රැත්වොල් විසින් ඉදිරිපත් කළ වර්ගීකරණය කුමන වර්ෂයේදී නිර්මාණය වූවක්ද?

ක්‍රිස්තු වර්ෂය1960 දී

ක්‍රිස්තු වර්ෂ 1964 දී

ක්‍රිස්තු වර්ෂ 1961 දී

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?