මිනුම් හා ඇගයුම්

Quiz
•
Other
•
Professional Development
•
Hard
lasanthi madushika
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සඳහා මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර කීයද?
2
5
4
3
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විෂය ක්ෂේත්‍රයක ශිෂ්‍යාගේ දැනුම හා දැනුම පදනම් කරගත් බුද්ධිමය හැකියා සමූහයක් ලෙස අර්ථ දැක්වෙන්නේ කුමක්ද?
ආවේදන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
සමාජීය කුසලතා
ප්‍රජානන ක්ෂේත්‍රය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බී.එස් බ්ලූම් විසින් ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණයකක් සිදු කර ඇත්තේ කිනම් වර්ෂයේද?
1999
1956
1898
1992
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත කරුණු අතරින්ම නෝ චාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකරණයට අදාළ කරුණක් වන්නේ මින් කුමක්ද?
සංජානනය
ඉවසීම
ග්‍රහණය
ප්‍රතිචාරය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අවබෝධය ඇති වන්නේ කුමක් පදනම් කරගෙනද?
දැනුම
ආකල්ප
කුසලතා
භාවිතය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පෞරුුෂ කුසලතා සම්බන්ධයෙන්,
"ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වූ පරිසරයට අනුව පුද්ගලයාගේ චර්යාව හා චින්තනය නියත කරනු ලබන පුද්ගලයා තුළම පවතින්නා වූ මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂය නම් වේ."යන නිර්වචනය ඉදිරිපත් කළේ කවුරුන්ද?
ඊ.ජේ.සිම්ප්සන්
ඩී.ආර්.ක්‍රැත්වෝල්
ලොරිස් ඇන්ඩර්සන්
ගෝල්ඩන් ඕල්පොට්
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත දැක්වෙන කරුණු අතරින් වාස්තවික පරීක්ෂණයක වාසියක් නොවන්නේ මින් කුමක්ද?
පිළිතුරු පරීක්ෂා කිරීම හෙවත් ලකුණු පැවරීම පුද්ගල බද්ධ නොවීම.
ලකුණු පැවරීම උපරිම විශ්වාසයකින් යුතු වීම.
පිළිතුරු පත් ලකුණු කිරීමට විෂය ප්‍රවීණයන් අවශ්‍ය නොවීම.
පිළිතුරු අනුකරණය බහුල වීම.
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
11 questions
Hallway & Bathroom Expectations

Quiz
•
6th - 8th Grade
20 questions
PBIS-HGMS

Quiz
•
6th - 8th Grade
10 questions
"LAST STOP ON MARKET STREET" Vocabulary Quiz

Quiz
•
3rd Grade
19 questions
Fractions to Decimals and Decimals to Fractions

Quiz
•
6th Grade
16 questions
Logic and Venn Diagrams

Quiz
•
12th Grade
15 questions
Compare and Order Decimals

Quiz
•
4th - 5th Grade
20 questions
Simplifying Fractions

Quiz
•
6th Grade
20 questions
Multiplication facts 1-12

Quiz
•
2nd - 3rd Grade