
🏆 Month End Quiz | February🪽
Authored by Thenux M
Information Technology (IT)
12th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
17 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
38හි නිවැරදි 2හි අනුපූරක ද්විමය නියෝජනය කුමක්ද?
00100011
00100110
11011101
11011110
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දශමය 459 තුල්‍ය වන්නේ කුමන ද්විමය සංඛ්‍යාවට ද?
101000100
101001000
100101000
101001001
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දශමය 12.6875 තුල්‍ය වන්නේ කුමන ද්විමය සංඛ්‍යාවට ද?
1101.1101
11001.0101
1100.1011
1011.1011
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ද්විමය 11101001002 තුල්‍ය වන්නේ කුමන දශමය සංඛ්‍යාවට ද?
932
964
948
928
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දශමය 648, අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
424
900
1200
1210
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
අෂ්ටමය 16048, දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
3104
644
900
946
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දශමය 815, ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
32F
330
2069
64A
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?