
QUISUORA'25 Physics
Quiz
•
Physics
•
12th Grade
•
Practice Problem
•
Hard
Praveena Rajapakshe
Used 3+ times
FREE Resource
Enhance your content in a minute
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 4 pts
01) අරය 62.5cm වන රෝදයක් නියත වේගයෙන් තිරස් තලය මත ලිස්සීමකින් තොරව පෙරළී යයි. P ස්ථානයේ තිබී ගිලිහෙන වැලි කැටයක්, එය පොළවට පතිත වූ පසු, එම රෝදයට ලංවීමට ගතවන කාලය සොයන්න.
A tyre of radius 62.5 cm is rolling on the vertical plane at a constant speed without slipping. Find the time taken by a stone released from the P position to come closer to the above said tyre after being dropped to the ground.
0.5s
6.75s
1s
7s
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 4 pts
02) සිරස් සුමට මේසයක් මත සර්වසම පෙට්ටි n සංඛ්‍යාවක් සැහැල්ලු, අප්‍රත්‍යස්ථ, තන්තුවලින් එකිනෙකට සම්බන්ධ කර ඇත. පළමු පෙට්ටිය මත F බලයක් යෙදුවේ නම්, උපරිම ආතතියක් ඇතිවන තන්තුවේ ආතතිය කුමක්ද?
n number of equal boxes connected using light inextensible strings is kept on a smooth horizontal table. If a force of F is exerted on the first box what is the tension of the string with the maximum tension ?
F/2
(n+1)F
(n+1)F/n
F/(n-1)
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 4 pts
03) නිශ්චලතාවේ සිට A කඳුමුදුනේ සිට අරය 3.5m වන ගෝලයක් ලිස්සීමකින් තොරව පෙරළීගෙන ගොස් E හීදී කඳු බෑවුමකින් ප්‍රක්ෂිප්ත චලිතයකින් පහළට වැටේ. FG විස්තාපනය හා Gට පතිත වීමට මොහොතකට පෙර ගෝලයේ කෝණික ප්‍රවේගය වන්නේ,
A sphere of radius 3.5m at rest on the tope of the mountain at point A comes down rolling without slipping and falls with a projectile motion at E from a bottom of the mountain. What is the FG displacement and the angular velocity of the sphere a moment before dropped to G ?
10m , 4 rads-1
7m , 2 rads-1
14m , 5 rads-1
20m , 20 rads-1
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 4 pts
04) 1.4Kg ස්කන්ධයකින් යුත් බැලූණයකට H2 වායුව පුරවා ගන්න පොළවේ සිට යම් උසකින් වාතයේ සමතුලිතයට පැවතීමට සලසන ලදී. බැලූනය අවම වායුගෝලයේ පීඩනය 207.5 Pa, ස්කන්ධය 60×10-5ද, උෂ්ණත්වය -73°C ද වේ. ම අවස්ථාවේ දී බැලූනයේ ඇතුළත හා පිටත පීඩන හා උෂ්ණත්වය සමාන වේ නම්, බැලූනයේ පරිමාව කොපමණද? ( H2 මවුලික ස්කන්ධය = 2gmol-1 , P = 8.3 Jkgmol-1 )
An attempt was made to keep a balloon of 1.4Kg of mass under equilibrium in air at a certain height from ground inorder to fill with H2 gas. The minimum atmospheric pressure of the balloon is 207.5Pa, mass 60*10^-5 , temperature of -73°C. If the pressure and temperature both in and out of the balloon at this moment is equal, what is the volume of the balloon?
( Molar mass of H2 = 2gmol^-1 , P = 8.3 Jkgmol-1)
1000m3
2000m3
3000m3
4000m3
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 4 pts
05) ප්‍රභවයක සිට 10m දුරින් තීව්‍රතා මට්ටම 28dB වේ. ප්‍රභවයේ ක්ෂමතාවය දෙගුණයකින් වැඩි කළ විට 40m දුරින් ධ්වනි තීව්‍රතා මට්ටම සොයන්න. ( log 2 = 0.3)
The intensity level from a distance of 10m from the image is 28dB. When the power is the source is increased by twice, find the sound intensity level from a distance of 40m.
25dB
16dB
19dB
10dB
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 4 pts
06) ගුවන් යානයක් 500ms-1ප්‍රවේගයෙන් මිනිසෙකු සිට 750m උසකින් ගමන් කරයි. ගුවන් යානය මිනිසාට කෙලින්ම ඉහළින් සිටි අවස්ථාවේ සිට කොපමණ කාලයකට පසුව ක්ෂණික ගිගුරුම් ශ්‍රවණය වේද? ( වාතය තුළ ධ්වනි ප්‍රවේගය = 300ms-1)
06) ගුවන් යානයක් 500ms-1ප්‍රවේගයෙන් මිනිසෙකු සිට 750m උසකින් ගමන් කරයි. ගුවන් යානය මිනිසාට කෙලින්ම ඉහළින් සිටි අවස්ථාවේ සිට කොපමණ කාලයකට පසුව ක්ෂණික ගිගුරුම් ශ්‍රවණය වේද? ( වාතය තුළ ධ්වනි ප්‍රවේගය = 300ms-1)
An aeroplane travels with a velocity of 500ms-1 at a height of 750 m from a man. Find the time taken for an instant thunder* to be heard after the instance when the aeroplane is straight above the man.
( Velocity of sound in air = 330 ms-1)
1s
7.5s
3s
2s
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 4 pts
07) යන්ත්‍රයක මෝටරයට විශාල දැතිරෝධයක් සම්බන්ධව පවතින අතර මෝටරය 180rpm ශීඝ්‍රතාවයෙන් ම භ්‍රමණය වේ. විශාල දැති රෝදය හා ස්පර්ශව කුඩා දැති රෝදයක් පවතී. දැති රෝදය මගින් පිස්ටනයක් චලනය කරවන්නේ නම් පිෂ්ටනයේ සංඛ්‍යාතය කොපමණද?
විශාල දැතිරෝධයේ අරය 5m හා කුඩා ඇති දැති රෝදයේ අරය 3m වේ
As a huge cogwheel is connected to the motor of a machine it rotates in a speed of 180rpm. A small cogwheel is on the huge cogwheel. If the cogwheel helps In the motion of a piston find the frequency of the piston. The radius of the huge cogwheel is 5m and small cogwheel is 3m.
5Hz
3Hz
9Hz
18Hz
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Similar Resources on Wayground
20 questions
Unit - 3 - Motions, Forces and Moment
Quiz
•
7th Grade - University
20 questions
Sound Waves
Quiz
•
8th - 12th Grade
20 questions
DP014_Pre-UPS3@1: Ch5 & Ch6
Quiz
•
University
20 questions
Speed, Velocity, Distance, Displacement
Quiz
•
10th Grade - University
20 questions
PHYS 112- SL Midterm #2 Review
Quiz
•
University
20 questions
Second Long Test in General Physics 2
Quiz
•
12th Grade
20 questions
Regents Physics : Simple Motion Practice Set
Quiz
•
12th Grade
20 questions
IGCSE-Spectrum
Quiz
•
11th Grade - University
Popular Resources on Wayground
10 questions
Honoring the Significance of Veterans Day
Interactive video
•
6th - 10th Grade
9 questions
FOREST Community of Caring
Lesson
•
1st - 5th Grade
10 questions
Exploring Veterans Day: Facts and Celebrations for Kids
Interactive video
•
6th - 10th Grade
19 questions
Veterans Day
Quiz
•
5th Grade
14 questions
General Technology Use Quiz
Quiz
•
8th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
15 questions
Circuits, Light Energy, and Forces
Quiz
•
5th Grade
19 questions
Thanksgiving Trivia
Quiz
•
6th Grade
Discover more resources for Physics
14 questions
Bill Nye Waves
Interactive video
•
9th - 12th Grade
14 questions
Work, Energy and Power
Lesson
•
10th - 12th Grade
10 questions
Exploring the Phenomenon of Static Electricity
Interactive video
•
9th - 12th Grade
21 questions
Impulse and Momentum
Quiz
•
12th Grade
22 questions
Series and Parallel Circuits
Quiz
•
9th - 12th Grade
