වෙබ් අඩවියක අන්තර්ගතයට ඇතුළත් විය නොහැක්කේ කුමක් ද?

ICT-Grade 11C,D-Assesment-2

Quiz
•
Information Technology (IT)
•
11th Grade
•
Medium
Pradeepa Nishanthi
Used 1+ times
FREE Resource
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිශිලක නාම, මුරපද
ගීත, වීඩියෝ පට
ප්‍රකාශන හිමිකම
සජීවීකරණ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වෙබ් අඩවියක ගුණාංගයක් වන්නේ කුමක් ද?
යාවත්කාලීන කිරීම අපහසුයි
පසුකාලීන ව නව අංග එකතු කිරීමේ ඉඩ ප්‍රස්තා සහිතයි.
ග්‍රාහකයාට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට ගත වන කාලය වැඩි ය.
පරිශීලනය කිරීම අපහසුයි.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වෙබ් අඩවියක සමස්ථ අන්තර්ගතය නිරූපණය කරන නම වන්නේ,
index.html
ප්‍රධාන මෙනුව (Main menu)
මුල් පිටුව (Home page)
අධිසන්ධාන (Hyperlink)
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නොවන්නේ පහත කුමක් ද?
ප්‍රචාරණය
ප්‍රවෘත්ති බෙදා නොහැරීම
විනෝදාස්වාදය
සෙවුම් අවශ්‍යතා සඳහා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විවෘත කේත වෙබ් සංස්කාරක මෘදුකාංගයක් නොවන්නේ කුමක් ද?
Ckeditor
Bluegriffon
Kompozer
Microsoft Front page
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
හිමිකම් සහිත වෙබ් සංස්කාරක මෘදුකාංගයක් වන්නේ කුමක් ද?
HTML
Adobe Dream weaver
Ckeditor
Kompozer
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විවෘත කේත සන්ධාර කළමනාකරණ පද්ධති (CMS) මෘදුකාංගයක් නොවන්නේ කුමක් ද?
Visual studio
Drupal
Joomla
Wordpress
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
25 questions
Equations of Circles

Quiz
•
10th - 11th Grade
30 questions
Week 5 Memory Builder 1 (Multiplication and Division Facts)

Quiz
•
9th Grade
33 questions
Unit 3 Summative - Summer School: Immune System

Quiz
•
10th Grade
10 questions
Writing and Identifying Ratios Practice

Quiz
•
5th - 6th Grade
36 questions
Prime and Composite Numbers

Quiz
•
5th Grade
14 questions
Exterior and Interior angles of Polygons

Quiz
•
8th Grade
37 questions
Camp Re-cap Week 1 (no regression)

Quiz
•
9th - 12th Grade
46 questions
Biology Semester 1 Review

Quiz
•
10th Grade