
Grade 10 ICT Test 5
Authored by Gayashan WA
Other
10th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
2004 වර්ෂයේ සුනාමි ව්‍යවසනය පිළිබඳව නිතර කහා බහට ලක් වූ වර්තමානයේදී පුද්ගලයින්ට මෙම සිදුවීම අමතක වී ඇත. සුනාමි ව්‍යවසනය පිළිබඳව 2004 වර්ෂයේ දී කතාබහට ලක් වීමත් වර්තමානයේ දී කතා නොකිරීමත් යන්න කුමන තොරතුරක ලක්ෂණය නිරූපණය කරන්නේ ද?
අදාල බව
කාලීන බව
අංග සම්පූර්ණ බව
නිවැරදි බව
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
බැංකුවකට ඇතුල්වන පුද්ගලයින්ගේ බෑග් පරීක්ෂා කිරීම සඳහා 10 ශ්‍රේණියේ තාක්ෂණය හදාරන සිසුවෙකු බෑග් පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කර ඇත. යන්ත්‍රය වෙත බෑගය ඇතුලත් කළ විට යන්ත්‍රය මගින් යන්ත්‍රය පරීක්ෂා කර බලා සැක සහිත යමක් නැති නම් කොළ පැහැති බල්බයක් දැල්වෙන අතර සැක සහිත යමක් ඇත්නම් රතු පැහැති බල්බයක්ද දැල්වේ. මෙම යන්ත්‍රයේ ආදානය, සැකසීම හා ප්‍රතිදානය පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක්ද?
බෑගය ආදානය කිරීම, බෑගය පරීක්ෂා කිරීම, බල්බය දැල්වීම
බල්බය දැල්වීම, බෑගය පරීක්ෂා කිරීම, බෑගය ආදානය කිරීම
බෑගය ආදානය කිරීම, බල්බය දැල්වීම, බෑගය පරීක්ෂා කිරීම
බෑගය පරීක්ෂා කිරීම, බල්බය දැල්වීම, බෑගය ආදානය කිරීම
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
පරිගණකයේ පරිණාමය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.
A - Blaise Pascal විසින් ආකලන යන්ත‍්‍රය නිර්මාණය කිරීම
B - Joseph Jacquard විසින් සිදුරුපත් ක‍්‍රමය රෙදිවියන යන්ත්‍රය සඳහා නිර්මාණය කිරීම
C - Howard Aiken විසින් Analytical නිපදවීම
ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ තෝරන්න.
A පමණි
A හා B පමණි
A හා C පමණ
ඉහත සියල්ලම
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
රූප සටහනින් පෙන්නුම් කරන සංඥා වර්ගය භාවිත වන උපකරණයක් සඳහා උදාහරණයක් වන්නේ
ස්මාර්ට් දුරකථනය (Smart phone)
වේග මාපකය (Speed Meter )
උකුල් පරිගණක (Lap top)
මේස පරිගණකය (Desktop
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමය (OMR) මගින් සිදුකරන කාර්යය නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ
චෙක්පත්වල අංකය පරීක්ෂා කිරීම
අක්‍ෂර සුපරික්‍ෂණය කිරීම
බහුවරණ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම
තීරු කේතය කියවීම
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
ද්විතීයික මතකය පිළිබඳව පහත ප්‍රකාශ සලකන්න.
A දත්ත හා තොරතුරු ස්ථිරවම තැන්පත් කළ හැකි උපක්‍රම වේ.
B ද්විතීයික මතකය නශ්‍ය මතකයකි
C බාහිර සහ අභ්‍යන්තරව පරිගණකයට සම්බන්ධ කළ හැක.
දී ඇති ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ ඇතුළත් පිළිතුර කුමක්ද?
A පමණි
A හා B පමණි
A හා C පමණි
ඉහත සියල්ලම
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
යම් කාර්යයක් සම්පූර්ණ කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකතු වී කටයුතු කිරීම පද්ධතියක් නම් වන අතර තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් සඳහන් වන, වඩාත් ගැලපෙන පිළිතුර වනුයේ කුමක් ද?
දත්ත ලබා ගැනීම, දත්ත සැකසීම, සුරැකීම සහ අවශ්‍ය අවස්ථාවල තොරතුරු ලබා දීම.
දත්ත ආදානය, සැකසීම සහ ගබඩා කිරීම යන ක්‍රියාවලියයි.
දත්ත ලබා දීම සහ ලබාගත් දත්ත සැකසීම
දත්ත ලබා ගැනීම, ලබාගත් දත්ත විශ්ලේෂණය, දත්ත සැකසීම හා තොරතුරු ප්‍රතිදානයයි.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?