Search Header Logo

SPEED REVISION MCQ PAPER 01

Authored by Kavindu Iroshan

Physics

12th Grade

Used 1+ times

SPEED REVISION MCQ PAPER 01
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

ක්ෂමතාවයේ මාන වනුයේ?

ML2T-2

ML2T-3

MLT-2

MLT-3

L2T-2

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

Media Image

ව'නියර් කැලිපරයක් භාවිතයෙන් සෘජුකෝණාස්ස්‍රාකාර ලී කුට්ටියක දිග (W) මනිනු ලබේ.ව'නියර් කැලිපරටයට මූලාංග දෝශයක් නැතිනම් ලී කුට්ටියෙ දිග සොයන්න.

1.30mm

1.35mm

1.45mm

1.50mm

1.55mm

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

Media Image

නැවතුම් පොලවල් දෙකක් අතර දි දුම්රිය චලිතය නිරුපනය කෙරෙන V-t ප්‍රස්තාරය රූපයේ දැක්වේ.එයට අදාල S -t ප්‍රස්තාරය වන්නේ?

Media Image
Media Image
Media Image
Media Image
Media Image

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

Media Image

AB,BC,DC,ED,EF,FA යන ඒක තල බල පද්ධතියෙ සම්ප්‍රයුක්තය වන්නෙ?

EC

ED

2EC

2ED

0

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

පොලොවේදී ආවර්ත කාලය වන සරල අවලම්බයක් චන්ද්‍රිකාවක් වෙත ගෙන යනු ලබේ.පොලොවේ හා චන්ද්‍රයාගෙ ගුරුත්වජ ත්වරනයන්ගේ අනුපාතය 06 ක් නම් චන්ද්‍රයා මත දි සරල අවලම්භයේ ආවර්ත කාලය වන්නෙ?

T

6T

(6T)1/2

T/(6)1/2

T/6

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

Media Image

කේන්ද්‍රයේ විද්‍යුත් ක්ශේත්‍ර තිවුරතාවයේ විශාලත්වය හා එහි දිශාව පිලිවෙලින් වනුයේ?𝑞

q/4𝜋Ea2 , OE

2q/4𝜋Ea2 ,OE

2q/4𝜋Ea2 , EO

3q/4𝜋Ea2 , OE

3q/4𝜋Ea2 , EO

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

Media Image

පහත පරිපතය සාදා ඇත්තේ විද්‍යුත් E ගාමක බලය බැගින් වු අභ්‍යන්තර r ප්‍රතිරෝදය බැගින් වු කෝෂ මගිනි. R ප්‍රතිරෝදය හරහා ධාරාව සොයන්න

E/R

E/3R

3E/(R + 3r)

3E/(3R + r)

3𝐸 /𝑅(3𝑅+𝑟)

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?