
physics 2022 11 NHDT
Authored by Dinindu Tharinda
Physics
12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ඒකීය පරිමාවක ශක්තිය යන්නෙහි ඒකක වලට සමාන ඒකක ඇත්තේ,
බලයටය.
ක්ෂමතාවයටය.
පීඩනයටය.
රේඛිය ගම්‍යයතාවයටය.
ඝනත්වයටය.
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
4kg ස්කන්ධය වස්තුවක් සුමට තිරස් තලයක ප්‍රවේගයෙන් චලිත වේ.පසුව එහි අභ්‍යන්තර පිපිරීමක් නිසා එය සමාන ස්කන්ධ දෙකකට කැඩී වස්තු දෙක මුල් දිශාවට අංශක 60 ආනතව තිරස් තලයේම චලිත වේ. වස්තු පද්ධතියේ පිපිරීම නිසා නිපදවූ අමතර ශක්තිය කොපමණද?( වලින්)
32
8
40
24
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
2m දිගැති ලුහු අවිතන්‍යය තන්තුවක 2kg වන වස්තුවක්
5 වන නියත වේගයකින් සිරස් වෘත්තයක චලනය වේ.තන්තුවේ ඇතිවිය හැකි අවම හා උපරිම ආතති පිලිවෙලින්, (නිව්ටන් වලින්)
5 , 45
30 , 80
20 , 45
12.5 , 35.5
23 , 27
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සුමට තලයක 4kg වස්තුවක් 6 වස්තුවක් චලනය වී තවත් සැහැල්ලු දුන්නක් සමග සම්බන්ධ කර ඇති 2kg වස්තුවක ගැටී ගමන් කරයි. 100 දුනු නියතය වෙයි නම් දුන්නේ උපරිම විතතිය වන්නේ,
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
100m උසක සිට 10 ප්‍රවේගයෙන් සිරස්ව ඉහලට ප්‍රක්ෂේපණය කරන මොහොතේම තවත් වස්තුවක් පොලෝ මට්ටමේ සිට 60 ප්‍රවේගයෙන් තිරස්ව ඉහලට ප්‍රක්ෂේපණය කරයි. වස්තු දෙක ගැටෙන විට ගතවන කාලය හා වස්තු දෙක පොලෝ මට්ටමේ සිට පවතින උස පිලිවෙලින් වන්නේ,
1s , 55m
0.5s , 28.75
3s , 80m
4s , 160
2s , 100
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
20kg සැහැල්ලු දුන්නක එල්ලූ විට එහි විතතිය 1cm වේ. එය තිරස් බිමක සවි කර එය දෙසට 2kg වස්තුවක් 5 ප්‍රවේගයෙන් ගැටේ නම් දුන්නේ ඇතිවන විතතිය වන්නේ,
0.5cm
5cm
0.5m
0.25m
2cm
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
රේඛිය ගම්‍යතාවයන් සමාන වස්තු දෙකක ස්කන්ධ අතර අනුපාතය 2:1 වේ නම් ඒවායේ රේඛිය චාලක ශක්ති අතර අනුපාතය වන්නේ,
4:1
1:4
2:1
1:2
1:1
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?