
NoSQL Activity
Authored by Pawani Thenuwara
Computers
9th - 12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
NoSQL භාවිතා කරනුයේ,
දත්ත ගබඩා කිරීමටය
ව්‍යුහාත්මක නොවන හෝ අර්ධ ව්‍යුහගත දත්ත විශාල ප්‍රමාණයක් හැසිරවීමට සහ ගබඩා කිරීමට
දත්තවල ආරක්ෂාවට
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
NoSQL යනු
Need Only SQL
Next Only SQL
Not Only SQL
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජනප්‍රිය NoSQL දත්ත සමුදායකට උදාහරණයකි,
MongoDB
Oracle
MySQL
Pearl
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
NoSQL හි ලේඛන (Documents) ලෙස දත්ත ගබඩා කෙරේ. මෙම ප්‍රකාශය,
සත්‍යය වේ.
අසත්‍යය වේ.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
NoSQL වගු අතර සම්බන්ධතා ගොඩ නැගීමට Join උපදේශය භාවිතා කරයි. මෙම ප්‍රකාශය,
සත්‍යය වේ.
අසත්‍යය වේ.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?