Search Header Logo

2023 Revision Quizze Game

Authored by Marketing Technical

Business

12th Grade

Used 2+ times

2023 Revision Quizze Game
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

Media Image

ඉහත ප්‍රාග්ධන ව්‍යුහ පිළිබද තීරණ පමණක් ඇතුලත් කාණ්ඩය තෝරන්න.

ABE

ADE

BEF

CDA

DEF

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

කොළඹ කොටස් හුවමාරුවේ කාර්යයන් සදහා සෘජුවම සම්බන්ධ නොවන පාර්ශවය කුමක්ද?

ලයිස්තුගත සමාගම්

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව

තැරැව්කාර සමාගම්

භාරකාර බැංකු

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

සාමාන්‍ය කොටස් හා සංචිත වල එකතුවට වඩා ණය ප්‍රාග්ධනය අඩු නම් එම අනුපාතය හඳුන්වන්නේ

අධි තෝලන අනුපාතය

ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය

අවතෝලන අනුපාතය

ක්ෂණික අනුපාතය

ජංගම අනුපාතය

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

සෘජු හා අභ්‍යන්තර අරමුදල් සම්පාදන මාර්ගයක් වන්නේ,

කොටස් නිකුතුව

බැංකු ණය

ණයකර නිකුතුව

රඳවාගත් ලාභ

කල්බදු

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

පහත සදහන් දෑ අතුරෙන් දිගුකාලීන අරමුදල් සම්පාදන මාර්ගයක් වන්නේ කුමක්ද?

වෙළෙද ණය

බැංකු අයිරා

කොටස් නිකුතුව

ගෙවිය යුතු වියදම් කල් දැමීම

සේවක දිරි ගැනිවීම සදහා කොටස් නිකුතුව

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

සංවිධානයක මුල්‍ය කළමනාකරණයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ,

ආයතනය විසින් සපයනු ලබන නිෂ්පාදන හෝ සේවාවාන්ගේ වර්ගය හා ප්‍රමාණය වැඩි කිරීම ය.

ආයතනය විසින් ගෙවනු ලබන බදු ප්‍රමාණය අවම කිරීම.

අයිතිකරුවන්ගේ ව්‍යාපාර හා සබැදි අගය (ධනය ) උපරිම කිරීම.

සේවකයන් විසින් උපයනු ලබන ප්‍රතිදාන උපරිම කිරීම ය.

ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය උපරිම කිරිමය.

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

රදවාගත් ඉපැයුම් යනුවෙන් අදහස් වන්නේ,

ලාභාංශ ගෙවීමෙන් පසු ආයතනයේ ඉතිරි වූ සමස්ත ඉපැයුම් වටිනාකමයි.

සමාගමේ ද්‍රවශීලතාවය් පිළිබදව සංඥාවකි.

බැංකුවේ ඇති මුදල් ශේෂය හා සමාන දෙයකි.

ආයතනය වෙළෙඳාමෙන් ඉපැයු ලාභය වේ.

ව්‍යාපාරයේ වියදම් හා පිරිවැය අඩු කළ පසු සමාගමේ ඉතිරි වෙන සමස්ථ ලාභය වේ.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground