Transport Part 01
Quiz
•
Business
•
12th Grade
•
Medium
Nadeesha Koralage
Used 1+ times
FREE Resource
Student preview

20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විවිධ මාධ්‍ය යොදා ගනිමින් භාණ්ඩ හා මගීන් රැගෙන යාමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ කවර නමකින්ද?
සන්නිවේදනය
ප්‍රවාහනය
සංසරණය
රක්ෂණය
බැංකු සේවා
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ප්‍රවාහනය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න.
ප්‍රවාහන මගින් භාණ්ඩ හා මගීන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යයි.
ප්‍රවාහනය යනු හුදෙක් මාධ්‍යයක්ම පමණක් නොවේ.
ප්‍රවාහනය යනු අත්‍යාවශ්‍ය උපකාරක සේවාවකි.
ප්‍රවාහනයේ තුලිත සංවර්ධනය යනු ප්‍රවාහන මාධ්‍යයේ සිදුවන වර්ධනයයි.
ප්‍රවාහනය මුලිකාංග හතරක සමබර එකතුවකි.
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
වෙළදාමේ ව්‍යාප්තියට සෘජුව බලපානු ලබන සාධකය තෝරන්න.
සන්නිවේදනය
ජනගහන ඝනත්වය
විදේශ වෙළඳපළ සබඳතා
ප්‍රවාහනය
අන්තර්ජාලය
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පහත දැක්වෙන වැදගත්කම් අතුරින් ප්‍රවාහනය තුළින් ව්‍යාපාරිකයාට අත්වන ප්‍රතිලාභයක් නොවන්නේ කුමක් ද?
සේවා නියුක්තිය වර්ධනය වීම
අමුද්‍රව්‍ය කලට වේලාවට සපයා ගැනීම
සේවකයන් නියමිත වේලාවට ගෙන්වා ගැනීම
ව්‍යාපාරික සබඳතා පැවැත්වීම
වෙළඳපළ ව්‍යාප්තිය
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පහත දැක්වෙන්නේ ප්‍රවාහනයේ වැදගත්කම් කිහිපයකි.
A විනෝදාස්වාදය සඳහා
B ආර්ථික වර්ධනයට
C විදේශ වෙළදාමේ වර්ධනයට
D රැකී රක්ෂා, සංචරණය සඳහා
E සමාජ සබඳතා ඇති කර ගැනීමට
ඉහත වැදගත්කම් අතුරින් පුද්ගලයන්ට වන වැදගත්කම් පමණක් අන්තර්ගත පිළිතුර තෝරන්න.
B හා C පමණි
A,B හා C පමණි
A,D හා E පමණි
C,D හා E පමණි
C හා E පමණි
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පහත කරුණු අතරෙන් ප්‍රවාහනයේ මූලිකාංගයක් නොවන්නේ කුමක්ද?
බලය
මාර්ගය
මාධ්‍යය
ධාරිතාව
පර්යන්තය
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පහත X සහ Y තීරු නිවැරදිව ගලපා ඇති පිළිතුර තෝරන්න.
A-1, B-2, C-3, D-4
A-2, B-1, C-4, D-3
A-4, B-3, C-2, D-1
A-4, B-1, C-2, D-3
A-4, B-3, C-1, D-2
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple

Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Popular Resources on Wayground
20 questions
Brand Labels
Quiz
•
5th - 12th Grade
11 questions
NEASC Extended Advisory
Lesson
•
9th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World
Quiz
•
3rd - 12th Grade
10 questions
Boomer ⚡ Zoomer - Holiday Movies
Quiz
•
KG - University
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
Adding Integers
Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns
Quiz
•
3rd Grade
20 questions
Multiplying and Dividing Integers
Quiz
•
7th Grade