පහත දැක්වෙන ලක්ෂණ අතරින් ක්ෂුද්‍ර ජීවීන්ට පොදු ලක්ෂණය කුමක්ද ?
තිසර ඒකනායක විද්‍යා පදනම - 8 ග්‍රේණිය - පලමු වාරය | THISARA |

Quiz
•
Science
•
8th Grade
•
Medium
Revolution in Science - THISARA EKANAYAKE
Used 5+ times
FREE Resource
23 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ක්ෂුද්ර ජීවීන් නිරික්‍ෂණයට අත් කාචය යොදාගත හැක.
ක්‍ෂුද්‍ර ජීවීන්ට ඇත්තේ එක සෛලයකි.
මෙම ජීවීන් තනිව ගත් කළ පියවි ඇසට නොපෙනේ.
සියලු ක්‍ෂුද්‍ර ජීවීන ් මිනිසාට රෝග සාදයි .
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ක්‍ෂුද්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය වන්නේ,
උෂ්ණත්වය
තෙතමනය
pH අගය
පීඩනය
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත දැක්වෙන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් හා ඔවුන් ඇති කරන රෝග කීපයකි. ක්‍ෂුද්‍ර ජීවියා හා රෝගය ගැළපෙන
අවස්ථාව තෝරන්න .
අළුහම් - දිලීර
පෝලියෝ - බැක්ටීරියා
ලාදුරු - වෛරස
ක්‍ෂය රෝගය - ප්‍රෝටොසෝවා
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
එක්තරා ජීවියෙකුගේ සම කොරළ සහිතය. වියළිය. සමහරුන්ට පාද නැත. බිත්තර මගින් ප්‍රජනනය කරයි.
මෙම ජීවියා අයත්වන කාණ්ඩය,
ආවේස්
ඇම්ෆිබියා
රෙප්ටිලියා
මැමේලියා
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අපෘෂ්ඨවංශි ජීවීන් පමණක් ඇතුළත් පිලිතුර තෝරන්න.
කූඩැල්ලා, ගොලුබෙල්ලා, බත්කූරා , ගැඩවිලා
කුකුලා , බල්ලා , නයා , වවුලා
මකුළුවා, මුහුදු මල, බත්කූරා , පිඹූරා
වවුලා, කුරුමිණීයා , මුහුදු මල , සමනලයා
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ජීවියා හා අයත් වන කාණ්ඩය ගැළපෙන අවස්ථාව කුමක්ද ?
සලමන්දරා - රෙප්ටිලියා
ඩොල්ෆින් - පිස්කේස්
උණහපුළුවා - මැමේලියා
ඉබ්බා - ඇම්ෆිබියා
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
රූපාන්තරණය සහිත පෘෂ්ඨවංශි කාණ්ඩය වන්නේ,
ඇම්ෆිබියා
ආත්‍රපෝඩා
මොලුස්කා
ආවේස්
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
25 questions
SS Combined Advisory Quiz

Quiz
•
6th - 8th Grade
40 questions
Week 4 Student In Class Practice Set

Quiz
•
9th - 12th Grade
40 questions
SOL: ILE DNA Tech, Gen, Evol 2025

Quiz
•
9th - 12th Grade
20 questions
NC Universities (R2H)

Quiz
•
9th - 12th Grade
15 questions
June Review Quiz

Quiz
•
Professional Development
20 questions
Congruent and Similar Triangles

Quiz
•
8th Grade
25 questions
Triangle Inequalities

Quiz
•
10th - 12th Grade