
Sinhala seminar 1 .3
Authored by Ruwan JEC
World Languages
11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
(26) කිසිම අයුරකින් ගැලවීමක් නොමැති වීම
කොටි වල්ගය අල්ලා ගත්තා වගේ
කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ
කැලේ නසන්නට කැල් ම ගහක් ඕනෑ
ගිරයට අසු වූ පුවක් ගෙඩිය වගේ
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
(27) හැම දේකට ම හේතුවක් ඇත.
බලේ දැක මුදලේ කුලේ රිංගා ගියයි අකුලේ
බල්ලෙක් බිරුවට කන්දක් මිටි වේ ද?
ගින්නක් නැතිව දුමක් නොනගී
කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලු
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
28)
A * කිවිසුරු - කවියට අධිපති
B - තිස් පැය - දිනකින් අර්ධයක්
C- ඥ - ඪ්ධ + ඤ
D - අර්ථනීය- පිදිය යුතු
ABCD යෙදුම් යුගල අතුරෙන් නිවැරදි යුගල වන්නේ,
AB සහ D පමණි
BC සහ D පමණි.
A සහ B පමනි
A සහ C පමණී
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
(29)
1) 'සතුරෝ පහර දෙති ' යි පාලකයෝ බිය වූහ.
2) දේශපාලකයෝ ඒ ප්රශ්නයට සම්බන්ධ නැත.
3) ප්රදේසවාසීන් හා අවට හිතුවත්තු ශ්රමධානයට සහය දැක්වූහ.
4) ඇතින්නියෝ සිය පෑටවු සමග පාර හරහා ගමන් කළහ.
1
2
3
4
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
(30)
1) ශිෂ්යයන් හෝ ගුරුවරුන් සාකච්ඡාවට සහභාගි වෙති.
2) මෑණියන් හෙවත් මව දරුවන්ට ආදරය කරන්නේ ය
3) මම නියෝජිතයෙක් ලෙස රැස්වීමට ගියෙමි ,
4) සියොතුන් සැන්දෑවේ දී කැදලි වෙක පියඹනු ඇත.
1
2
3
4
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
(31)
1) මෙවර පුංචිරාලගේ හේන දැකුම්කලු ඇතිරිල්ලක්................සිත් පිනවයි.
2) ගුරුතුමිය ................ මිත්ර ලීලාවෙන් කතා බස් කිරිමට ළමයි පුරුදු ව සිටියහ.
3) බල්ලා...........උගේ නමින් ම හැඳින්වෙන සුනඛ ගෝත්රයේ ජ්යේෂ්ඨයා ය. 2) දේශීය වීරයන්........ දන්නා පාඨකයා වීරත්වය හඳුනයි,
A) වනාහි
B) ගැන
C) මෙන්
D) සමග
නිවැරදි අක්ෂර පෙලගැස්ම වන්නේ,
CDAB
ABCD
ABDC
CABD
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
32 ) පහත වාක්යය ලේඛන ව්යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද ?
" සුමනදාස උදෑසනින් අවදි වෙලා පොත් අරගෙන කියවනවා "
සුමනදාස උදෑසනින් අවදි වි පොත් ගෙන කියවයි
සුමනදාස උදෑසනින් අවදි වෙලා පොත් අරගෙන කියවති
සුමනදාස උදෑසනින් අවදි වි පොත් අරගෙන කියවනු ලැබේ.
සුමනදාස උදෑසනින් අවදි වීමත් සමග පොත් රැගෙන කියවන්නාහ .
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?