
G6 L1 පරිගණකයේ වැදගත්කම
Authored by Somananda Korathota
Computers
6th Grade
Used 21+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආදාන උපක්‍රමයක් යනු කුමක්ද ?
පරිගණකය තුලට දත්ත ලබාදෙන උපකරණ
පරිගණකයෙන් පිටතට දත්ත ලබා දෙන උපකරණ
දත්ත ගබඩා කරන උපකරණ
මේ එකක්කත් නෙමේ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රතිදාන උපක්‍රමයක් යනු කුමක්ද ?
පරිගණකය තුලට දත්ත ලබාදෙන උපකරණ
පරිගණකයෙන් පිටතට දත්ත ලබා දෙන උපකරණ
දත්ත ගබඩා කරන උපකරණ
මේ එකක්කත් නෙමේ
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආචයන උපක්‍රමයක් යනු කුමක්ද ?
පරිගණකය තුලට දත්ත ලබාදෙන උපකරණ
පරිගණකයෙන් පිටතට දත්ත ලබා දෙන උපකරණ
දත්ත ගබඩා කරන උපකරණ
මේ එකක්කත් නෙමේ
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආදාන උපක්‍රම සහිත නිවැරදි පිළිතුර තෝරන්න
දෘඩ තැටිය
(Hard Drive)
සැනෙලි මතකය (Flash Drive)
සංයුක්ත තැටිය
(CD)
සංදර්ශකය
(Monitor)
මුද්‍රණ යන්ත්‍රය (Printer)
ස්පීකරය
(Speaker)
එහෙම ඒවා පරිගණකයේ නැත
මූසිකය
(Mouse)
යතුරු පුවරුව
(Keyboard)
පරිලෝකකය (Scanner)
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රතිදාන උපක්‍රම සහිත නිවැරදි පිළිතුර තෝරන්න
දෘඩ තැටිය
(Hard Drive)
සැනෙලි මතකය (Flash Drive)
සංයුක්ත තැටිය
(CD)
සංදර්ශකය
(Monitor)
මුද්‍රණ යන්ත්‍රය (Printer)
ස්පීකරය
(Speaker)
එහෙම ඒවා පරිගණකයේ නැත
මූසිකය
(Mouse)
යතුරු පුවරුව
(Keyboard)
පරිලෝකකය (Scanner)
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආචයන උපක්‍රම සහිත නිවැරදි පිළිතුර තෝරන්න
දෘඩ තැටිය
(Hard Drive)
සැනෙලි මතකය (Flash Drive)
සංයුක්ත තැටිය
(CD)
සංදර්ශකය
(Monitor)
මුද්‍රණ යන්ත්‍රය (Printer)
ස්පීකරය
(Speaker)
එහෙම ඒවා පරිගණකයේ නැත
මූසිකය
(Mouse)
යතුරු පුවරුව
(Keyboard)
පරිලෝකකය (Scanner)
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මේ මොකද්ද ?
පද්ධති ඒකකය
(System Unit)
මුද්‍රණ යන්ත්‍රය
(Printer)
සංදර්ශකය
(Monitor)
පරිලෝකකය
(Scanner)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?