
Grade 5 Online Speed Test
Authored by Gunasiri Muthugala
Mathematics
5th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පිරිමි 4 ක් දිනකදී කරන වැඩක් කිරීමට කාන්තාවන් 6 ක් අවශ්‍ය වේ. එසේනම්, කාන්තාවන් 30 ක් දිනකදී කරන වැඩක් කිරීමට අවශ්‍ය පිරිමි ගණන කීය ද ?
දින 12
දින 10
දින 20
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පිරිමි 4 ක් දිනකදී කරන වැඩක් කිරීමට කාන්තාවන් 6 ක් අවශ්‍ය වේ. එසේනම්, පිරිමි 4 ක් හා කාන්තාවන් 6 ක් එකතු වී දිනකදී කරන වැඩක් කිරීමට අවශ්‍ය කාන්තාවන් ගණන කීයද ?
10
12
9
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
2020 වර්ෂයේ ජනවාරි 27 අඟහරුවාදා ආරම්භ කරන ලද පාසල් වාර පරීක්ෂණයක් දින හයක් පැවැත්වූ අතර 29 බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් විය. පරීක්ෂණය අවසන් වූයේ කවදාද ?
සඳුදා
අඟහරුවාදා
බදාදා
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
8 දිග, පළල හා උස ඇති ඝනක කැටයකින් කුඩා ඝනක කැට අටක් කපා ගත හැකිය. විශාල ඝණක කැටය මෙන් දෙගුණයක් විශාල ඝනකයකින් කපා ගත් හැකි කුඩා ඝණක කැට ගණන කීයද?
64
48
16
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පෑනක හා පැන්සලක මිල රුපියල් 25 කි.
පෑනක සහ මකනයක මිල රුපියල් 27 කි.
මකනයක හා පැන්සලක මිල රුපියල් 28 කි .
එසේනම්, මෙම ද්‍රව්‍ය තුනෙහිම මිල කීයද ?
රුපියල් 55
රුපියල් 40
රුපියල් 45
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පෑනක හා පැන්සලක මිල රුපියල් 25 කි.
පෑනක සහ මකනයක මිල රුපියල් 27 කි.
මකනයක හා පැන්සලක මිල රුපියල් 28 කි .
එසේනම්, මකනයක මිල කීයද ?
රුපියල් 12
රුපියල් 13
රුපියල් 15
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
තත්තාගේත් පුතාගෙත් වයස්වල එකතුව අවුරුදු 65 ක් වන අතර පුතාට වඩා තාත්තා අවුරුදු 35 කින් වැඩිමහල්ය.
එසේනම් තාත්තාගේ වයස අවුරුදු කීයද ?
අවුරුදු 50
අවුරුදු 45
අවුරුදු 40
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?