ගණිත ගැටලු 2
Quiz
•
Mathematics
•
5th Grade
•
Practice Problem
•
Medium
Suranga Buddika
Used 26+ times
FREE Resource
Enhance your content in a minute
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දිලුම් කඩයට ගොස් පැන්සල් 20 ක් ගත් විට මුදලාලි රු. 100 ක් ඉල්ලුවේය. එසේ නම් පැන්සල් 3 ක මිල කීයද?
15
5
10
25
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
නදුන් කඩයකින් සීනි කිලෝ 5 ක් මිලදී ගත්තේය. සීනි කිලෝවක මිල වූයේ රු. 105 කි. ඔහුගේ අතේ රු. 1000 ක් තිබුණේ නම් ඉතිරි මුදල වශයෙන් ඔහුට කීයක් ලැබිය යුතුද?
රු. 525
රු. 475
රු. 105
රු. 5
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
බෝංචි කිලෝවක මිල රු. 165 ක් නම් බෝංචි කිලෝ 3 කට අවශ්‍ය මුදල කොපමණද?
රු. 495
රු. 720
රු. 500
රු. 400
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
කසුන් පෙට්‍රල් බෝතල් 2 ක් ගෙනඒම සඳහා කඩයට ගියේ ය. ඔහුගේ අතේ තිබුනේ රුපියල් 200 කි. මුදලාලි මහතා පැවසුවේ ෙපට්‍රල් මිලදී ගැනීම සඳහා තවත් රුපියල් 50 මදි බැවින් එය රැගෙන එන එකය. එසේනම් පෙට්‍රල් බෝතලයක මිල කීයද?
රුපියල් 250 යි.
රුපියල් 100 යි
රුපියල් 50 යි.
රුපියල් 200 යි.
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
බෝංචි කිලෝවක මිල රුපියල් 150 නම් බොංචි කිලෝ ගැනීම සඳහා අවශ්‍ය මුදල කොපමණද?
රුපියල් අටසීයයි
රුපියල් දාහයි
රුපියල් අටසිය විසි පහයි
රුපියල් එකසිය පනහයි
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දහම් අම්මාගෙන් රුපියල් 400 රැගෙන පාන් පිටි ගෙන ඒම සඳහා කඩයට ගියේ ය. පාන් පිටි කිලෝවක මිල රුපියල් 125 යි නම් ඔහුට පාන්පිටි කොපමණ ප්‍රමාණයක් ගෙදර ගෙන ඒමට පුලුවන්ද
කිලෝ 4 යි
කිලෝ දෙකයි
කිලෝ තුනයි
පාන් පිටි ගෙදර ගෙනඒමට නොහැක.
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පොල් තෙල් බෝතලයක මිල රුපියල් 160 යි නම් පොල් තෙල් බෝතල් මිල කීයද?
රුපියල් එකසිය හැටයි
රුපියල් 400 යි
රුපියල් හාරසිය හතළිහයි
රුපියල් 500 යි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
54 questions
Analyzing Line Graphs & Tables
Quiz
•
4th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
15 questions
Equivalent Fractions
Quiz
•
4th Grade
Discover more resources for Mathematics
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
10 questions
Multiplying Fractions
Quiz
•
5th Grade
15 questions
Rounding Decimals
Quiz
•
5th Grade
16 questions
Volume of Rectangular Prisms and Cubes
Quiz
•
5th Grade
15 questions
Converting Mixed Numbers and Improper Fractions
Quiz
•
4th - 5th Grade
15 questions
Adding and Subtracting Fractions - Unlike denominators
Quiz
•
5th Grade
10 questions
Multiplying Fractions
Quiz
•
5th Grade
20 questions
One Step equations addition and subtraction
Quiz
•
5th - 8th Grade
