
Civics
Authored by Mahen Nawarathne
Other
8th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
7 questions
Show all answers
1.
FILL IN THE BLANK QUESTION
45 sec • 1 pt
අපට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ආපදා තත්ව දෙක මොනවාද?
2.
FILL IN THE BLANK QUESTION
45 sec • 1 pt
ස්වභාවික විපත් ඇතිවෙන ප්‍රධාන ක්‍රම දෙක මොනවාද?
3.
MULTIPLE SELECT QUESTION
20 sec • 1 pt
මේ අතරින් ස්වභාවික විපතක් වන්නේ කුමක්ද?
රිය අනතුරු
නායයෑම්
න්‍යෂ්ටික අවි පිපිරීම්
රසායනික ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මේ අතරින් ගංවතුර ඇතිවීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම කුමක්ද
විදුලිය විසන්ධි නොකිරීම
එළිමහන ස්ථානවල රැඳී සිටීම
පතල් කැණීම්
විදුලි වූ උපකරණ භාවිතය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සුළි සුළං පවතින අවස්ථාවක ඔබ නිවසේ රැඳී සිටී නම් ඔබ සිදුකල යුතු ප්‍රධාන කරුණක්ක් වන්නේ.....
මිදුලට වී සිටීමයි
සුළි කුණාටුව දෙසට යාමයි
නිවසේ විදුලිය විසන්ධි කිරීමයි
දුරකථනය භාවිතා කිරීමයි
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අකුණු කුණාටුවක් පවතින අවස්ථාවක අප හානි අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මාර්ගයක් වන්නේ?
හුදකලා ස්ථානවල රැඳී සිටීමෙන් වැලකීම
දුරකථන භාවිතය
ලෝහ භාණ්ඩ ස්පර්ශ කිරීම්යි
විවෘත වාහනවල ගමන් කිරීමයි
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මෙම පින්තූරයෙන් දිස්වෙන්නේ?
රිය අනතුරකි
අකුණු කුණාටුවකි
න්‍යෂ්ටික පිපිරීමකි
ගංවතුර තත්වයකි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?