
Mihin dinimuthu
Authored by Thamara Kariyawasam
Other
7th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මින් දසරාජ ධර්මයක් නොවන්නේ
දානය
අවිරෝධතාව
මෘදු බව
අර්ථ චර්යාව
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සතර සංග්‍රහ වස්තු වලට අයත් නොවන්නේ
දානය සහ ප්‍රිය වචන
පිය වචන සහ අර්ථ චරියාව
අර්ථ චරියාව සහ සමානාත්මතාව
සමානාත්මතාව සහ පරිත්‍යාගය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සෝණදණ්ඩ නම් ධනවත් උගත් රූමත් වයෝවෘද්ධ බමුණා විසුවේ කොහේද
අඟුරු රට චම්පා නුවර
බරණැස චම්පා නුවර
වේළුද්වාර ග්‍රාමයෙහි
ගග්ගාර නම් පොකුණ අසළ
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආර්ය සත්‍යය හෙවත් චතුරාර්ය සත්‍යය පිළිබඳ දේශනා කල සූත්‍රය කුමක්ද
අනන්ත ලක්ඛණ සූත්‍රය
ධම්මචක්කපවත්වන සූත්‍රය
වේළුද්වාර සූත්‍රය
අංගුලිමාල සූත්‍රය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සම්මා ආජීව යනු
නිවැරදි යහපත් ක්‍රියාවල නිරතවීම
යහපත් අවබෝධය
නිවැරදි යහපත් උත්සාහය
ධාර්මික ජීවනෝපාය
6.
MULTIPLE SELECT QUESTION
30 sec • 1 pt
සමාධි ශීලයට සම්මා දිට්ඨි සම්මා වාචා අයත් වේ
වැරදියි
නිවැරදියි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බුද්ධකාලීන ඉන්දියාවේ පැවැති ප්‍රධාන කුල අතරෙන් එකක් නොවන්නේ
බ්‍රාහ්මණ
ශුද්‍ර
ක්ෂතිය
ශාක්‍ය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?