
Grade 5 Muthugala sir Online test
Authored by Gunasiri Muthugala
Mathematics
5th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
තාත්තා සතු ඉඩමකින් තුනෙන් එකක් නංගිට දුන්නේය. දහයෙන් තුනක් මල්ලිට දුන්නේය. ඉඩමෙන් වැඩි කොටසක් ලැබුණේ කාටද ?
නංගිට
මල්ලිට
දෙදෙනාටම සමානය
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පස්වරු 6.20ට ගෙදරින් පිටත් වූ තාත්තා නැවත ගෙදර පැමිණියේ, පෙරවරු 10.40ටය තාත්තා ගෙදරින් පිටත ගත් කළ කාලය කොපමණද?
පැය 4 විනාඩි20
පැය 7 විනාඩි 40
පැය 16 විනාඩි 20
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
කුඩා ඇඳක දිග මීටර දෙකක් හා පළල මීටර් එකක් වේ .එම ඇඳ වටේ දිග මීටර් හයකි. එවැනි ඇඳන් දෙකක් එකට තබා සකස් කරන ලද විශාල ඇඳක වටේ දිග කොපමනද?
12m
10m
8m
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
අම්මා ළඟ තිබූ මුදලින් බාගයක් ඇය තමා ළඟ තබාගෙන, ඉතිරියෙන් තුනෙන් එකක් මට දුන්නාය. මට දුන් මුදල් රුපියල් 75 ක් නම්, අම්මා ළඟ තිබූ මුදල කීයද?
රුපියල් 150
රුපියල් 450
රුපියල් 225
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
එකම ස්ථානයක ඇති වාහන දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට මීටර් සියය බැගින් ගමන් කරයි .ඉන්පසු එක් රථයක් එහි දිය රියදුරාගේ වම් අත පැත්තට අනෙක් රථය එහි රියදුරාගේ දකුණු අත පැත්තටත් මීටර් සීයය බැගින් ගමන් කර නවතී. දැන් වාහන දෙක අතර දුර විය හැක්කේ,
200m
200m අඩුය
200m වැඩිය
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පැත්තක් සෙන්ටිමීටර 16 ක් වූ ත්‍රිකෝණාකාරව නවා ඇති කම්බියක් දිග හැර ඉන් එක සමාන වූ කුඩා සමචතුරස්‍රාකාර හැඩතල 4ක් සාදායි නම්,
එම සමචතුස්‍රාකාර හැඩතලයක පැත්තක දිග විය හැක්කේ ,
3cm
4cm
12cm
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සහෝදරයින් තුන් දෙනෙකුගේ දැන් වයස්වල එකතුව අවුරුදු 28කි. මීට් අවුරුදු තුනකට පෙර ඔවුන් දෙදෙනෙකුගේ වයස්ව වල එකතුව අවුරුදු 15 කි. එසේනම් ඉතිරි ළමයාගේ දැන් වයස අවරුදු කීයද?
අවුරුදු13
අවුරුදු7
අවුරුදු9
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?