
Road to 9As - Science day 02
Quiz
•
Science
•
11th Grade
•
Hard
Manindu Wadanambi
Used 1+ times
FREE Resource
Enhance your content
19 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
1. CH3OH 48 g තුළ
(C – 12, O – 16, H – 1)
CH3OH මවුල 2ක් අඩංගු යේ
CH3OH අණු 12.044 × 1023 ක් අඩංගු යේ.
H පරමාණු මවුල 6ක් අඩංගු යේ.
O පරමාණු 24.088 × 1023 ක් අඩංගු යේ
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
1. පහත සඳහන් ප්‍රකාශ සළකන්න.
A. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැත.
B. CO2 44 g ක පරමාණු මවුල 1ක් ඇත.
C. H2 2 g හා Cl2 71 g වල අඩංගු පරමාණු සංඛ්‍යා සමාන වේ.
D. NH3 2 mol නියැදියක් හා H2O2 1 mol නියැදියක් සැලකූ විට ඒවායේ ස්කන්ධ සමාන වේ.
(C – 12, O – 16, H – 1, N – 14, Cl – 35.5)
මේවා අතරින් සත්‍ය වන්නේ,
A, B පමණි
C, D පමණි
A, B, D පමණි.
A, C, D පමණි
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත ප්‍රකාශවලින් අසත්‍ය වන්නේ,
මවුලික ස්කන්ධය යනු ඕනෑම ද්‍රව්‍යයක මවුලයක ස්කන්ධයයි.
සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට, සාපේක්ෂ අණුක ස්කන්ධයට හා මවුලික ස්කන්ධයට ඒකක නොමැත.
ඕනෑම ද්‍රව්‍යයක ප්‍රමාණයක ස්කන්ධය එම ද්‍රව්‍යයේ මවුලික ස්කන්ධයෙන් බෙදූ විට එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය (මවුල ප්‍රමාණය) ලබාගත හැක
යම් ද්‍රව්‍යයක මවුලයක අන්තර්ගත මූලික ඒකක සංඛ්‍යාව නියතයකි.
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
1. පහත සංයෝගවල 1 g තුළ වැඩිම ඔක්සිජන් පරමාණු මවුල ගණනක් අඩංගු වන්නේ,
(C – 12, O – 16, H – 1, N – 14, Ca – 14)
(1) NO2
(2) CO2
(3) H2O
(4) CaCO3
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සෝඩියම් පරමාණුවක ස්කන්ධය 3.819 × 10-23 g වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.67 × 10-24 g වේ. සෝඩියම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වන්නේ,
1.67 × 10−24 g /3.819 × 10−23 g
3.819 × 10−23 g /1.67 × 10−24 g
1.67 × 10−24 g /3.819 × 10−23 g × 1/ 12
3.819 × 10−23 g 1.67 × 10−24 g×1 /12
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ඔක්සිජන් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 16 කි. මෙයින් අදහස් වන්නේ,
ඔක්සිජන් පරමාණු 16 ක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයට සමාන බවයි
ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණු 16ක ස්කන්ධයට සමාන බවයි.
ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයෙන් ක ස්කන්ධයට සමාන බවයි.
ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයෙන් ක මෙන් 16 ගුණයකට සමාන බවයි.
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
CaCO3 250 g ක ඇති මුළු පරමාණු සංඛ්‍යාව කීයද?
15.055 × 1023
75.275 × 1023
60.220 × 1023
45.165 × 1023
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple

Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Similar Resources on Wayground
15 questions
Mesin Ringkas Tahun 6
Quiz
•
5th - 12th Grade
18 questions
Redox quiz
Quiz
•
11th Grade
17 questions
Asesmen Sumatif Tekanan
Quiz
•
9th Grade - University
20 questions
Latihan Sains
Quiz
•
11th Grade
15 questions
物理クイズ①
Quiz
•
KG - Professional Dev...
20 questions
JETS CLUB QUIZ
Quiz
•
9th - 12th Grade
15 questions
Physics Quiz: Momentum, Laws of Motion, Weight and Gravity
Quiz
•
11th Grade - University
17 questions
Light/Circuits STAAR Questions
Quiz
•
5th Grade - University
Popular Resources on Wayground
20 questions
Brand Labels
Quiz
•
5th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World
Quiz
•
3rd - 12th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
20 questions
ELA Advisory Review
Quiz
•
7th Grade
15 questions
Subtracting Integers
Quiz
•
7th Grade
22 questions
Adding Integers
Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns
Quiz
•
3rd Grade
10 questions
Exploring Digital Citizenship Essentials
Interactive video
•
6th - 10th Grade
Discover more resources for Science
16 questions
Metric Conversions
Quiz
•
11th Grade
13 questions
Amoeba Sisters: Biomolecules
Interactive video
•
9th - 12th Grade
50 questions
Weathering, Erosion, and Deposition Review
Quiz
•
11th Grade
45 questions
Interim Review
Quiz
•
9th - 12th Grade
66 questions
Earth Sci Unit 2 Ch. 4-5 Test Review
Quiz
•
9th - 12th Grade
58 questions
Biomolecule Test Corrections
Quiz
•
9th - 12th Grade
20 questions
Trophic Levels and Food Webs
Quiz
•
10th - 12th Grade
10 questions
Identify Methods of Heat Transfer
Quiz
•
9th - 12th Grade