
බුද්ධ ධර්මය
Authored by Sudeni Balosooriya
Other
5th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
ආනන්ද හාමුදුරුවන්ගේ පියා අමිතෝදන රජතුමාය
හරි
වැරදියි
2.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
ආනන්ද තෙරුන්ගේ ආචාර්යවරයා වූයේ
බුදුන් වහන්සේ
සැරියුත් මහ රහතන් වහන්සේ
මන්තානි පුත්ත පුණ්ණ තෙරුන් වහන්සේ
3.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
බුදුන් වහන්සේට වයස අවුරුදු 65ක් ගතවන තුරුත් නිත්‍ය උපස්ථායකයෙකු සිටියේ නැත
හරි
වැරදි
4.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
බුදුන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ධූරය දැරුවේ සැරියුත් මහ රහතන් වහන්සේය
හරි
වැරදි
5.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
මා නැති තැන දෙසූ දහම් මට දේශනා කරන සේක්වා යන්න ආනන්ද හිමිගේ ඉල්ලීමකි.
හරි
වැරදි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?