
සිංහල
Authored by Kahanthenne Paduma
Other
7th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 mins • 1 pt
ඇස්.මහින්ද හිමියන් උපත ලැබුවේ කිනම් දේශයේද ?
ඉන්දියාව
සකීම්
ටිබෙටය
නේපාලය
2.
MULTIPLE CHOICE QUESTION
10 mins • 1 pt
ඇස්.මහින්ද හිමිගේ ගිහි නම කුමක්ද ?
තශිනංගල්
සකීම්
මහින්ද හිමි
පුන්නජී
3.
MULTIPLE CHOICE QUESTION
10 mins • 1 pt
මහින්ද හිමියන් සමග පැමිණි සහෝදරයාගේ නම කුමක්ද ?
පුණ්ණ්ජි
ඥානාතිලෝක
සකීම් පුණ්ණජි
ජිනරතන
4.
MULTIPLE CHOICE QUESTION
10 mins • 1 pt
මහින්ද හිමියන්ගෙන් සිදු වූ සේවාවකි
දේශප්‍රේමීව කට්යුතු නොකිරීම
විදේශ ආක්‍රමණයන්ට සහය දැක්වීම
නිදහස් අරගලය වෙනුවෙන් කවිය අවියක් කර ගෙන කටයුතු කිරීම
ජාතික අසමගිය ඇතිකිරීම
5.
MULTIPLE CHOICE QUESTION
10 mins • 1 pt
ඇස්.මහින්ද හිමියන් විසින් රචිත කෘතියක් නොවන්නේ
නිදහසේ මන්ත්‍රය
ළමා කවි කලඹ
ඔවා මුතු දම
ප්‍රබුද්ධ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?