
පෘෂ්ඨවංශීන්
Quiz
•
Science
•
10th Grade
•
Easy
Chamini Unanthenna
Used 3+ times
FREE Resource
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පහත සත්ව කාණ්ඩ අතුරින් පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩයක් නොවන්නේ,
ආවේස්
ෆිස්කේස්
ආත්‍රොපෝඩා.
රෙප්ටීලියා
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
හෘදයේ කුටීර හතරක් ඇති සත්ව කාණ්ඩ වනුයේ,
ආවේස් සහ ෆිස්කේස්
රෙප්ටීලියා සහ මැමේලියා
ඇම්ඵිබියා සහ රෙප්ටීලියා
ආවේස් සහ මැමේලියා
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
දේහයේ අනාකූල හැඩයක් සහිත සත්ව කාණ්ඩ වනුයේ,
ෆිස්කේස් සහ ආවේස්
ෆිස්කේස් සහ මැමේලියා
ආවේස් සහ මැමේලියා
රෙප්ටීලියා සහ ඇම්ඵිබියා.
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
කර්ණිකා 2 ක් හා අසම්පූර්ණ ලෙස බෙදුනු කෝෂිකාවක් සහිත හෘදයක් ඇති කාණ්ඩය,
ඇම්පිබියා
රෙප්ටීලියා
ආවේස්
ෆිස්කේස්
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
අචලතාපී සත්ව කාණ්ඩ වනුයේ,
ෆිස්කේස් ,මැමේලියා
රෙප්ටීලියා ,මමේලියා.
ආවේස්, මැමේලියා.
ඇම්පිබියා, මැමේලියා
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ශ්වසනය ජලක්ලෝම මගින් සිදු කරනුයේ,
රෙප්ටීලියා
ආවේස්
මැමේලියා
ෆිස්කේස්
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ජීවන චක්‍රයේ රූපාන්තරණයක් සහිත සත්ව කාණ්ඩය වනුයේ,
රෙප්ටීලියා
ඇම්පිබියා
ආවේස්
ෆිස්කේස්
8.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
බාහිර කන් පෙති සහිත සත්ව කාණ්ඩය,
රෙප්ටීලියා
ආවේස්
මැමේලියා
ඇම්පිබියා
Similar Resources on Wayground
Popular Resources on Wayground
20 questions
Brand Labels
Quiz
•
5th - 12th Grade
11 questions
NEASC Extended Advisory
Lesson
•
9th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World
Quiz
•
3rd - 12th Grade
10 questions
Boomer ⚡ Zoomer - Holiday Movies
Quiz
•
KG - University
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
Adding Integers
Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns
Quiz
•
3rd Grade
20 questions
Multiplying and Dividing Integers
Quiz
•
7th Grade
Discover more resources for Science
10 questions
Exploring Newton's Laws of Motion
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the States of Matter
Interactive video
•
6th - 10th Grade
16 questions
Macromolecules Quiz
Quiz
•
10th Grade
10 questions
Exploring Biomes and Ecosystems for Kids
Interactive video
•
6th - 10th Grade
10 questions
Newton's Laws in NFL Action
Interactive video
•
6th - 10th Grade
15 questions
Carrying Capacity and Limiting Factors
Quiz
•
9th - 12th Grade
20 questions
Characteristics of Life
Quiz
•
10th Grade
10 questions
Exploring Thermal Energy and Temperature Concepts
Interactive video
•
6th - 10th Grade