Dancing Grade 11

Dancing Grade 11

Assessment

Quiz

Other

11th Grade

Hard

Created by

Subhashini Wijesundara

Used 10+ times

FREE Resource

Student preview

quiz-placeholder

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

කොහොඹා කංකාරිය හා සමාජය කෘතිය රචනා කරන ලද්දේ?

ජයසේන කෝට්ටේගොඩ මහතා ය.

මුදියන්සේ දිසානායක මහතාය.

තිස්ස කාරියවසම් මහතාය.

ජේ. ඊ. සේදරමන් මහතා ය.

2.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

රටයකුම හෙවත් රිද්දි යාගය කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.

මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.

මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.

මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.

3.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් රචනා කරන ලද භාරතිය නර්තන සම්ප්‍රදාය පිළිබඳ ලියවූ ග්‍රන්ථය වන්නේ.

භාරතිය සම්භාව්‍ය නර්තන කලාව.

ආසියාතික නර්තන කලාව.

කතකලි නර්තන සම්ප්‍රදාය.

නාට්‍ය ශාස්ත්‍රය.

4.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

සබරගමු නර්තන කලා කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.

මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.

මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.

5.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

සබරගමු සමන් දේවාලයේ පෞරාණික චාරිත්‍ර පිළිබඳ ලියවුණු ග්‍රන්ථය හා එහි කතුවරයා නම් කරන්න.

සමන් දේවාල පුද සිරිත්, මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.

සමන් දේවාල පුද සිරිත්, මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.

සබරගමු නර්තන කලාව, මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.

සබරගමු නර්තන කලාව, මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.

6.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

ශාන්තිකර්ම හා සිංහල සමාජය කෘතිය රචනා කරන ලද්දේ?

මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.

මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.

මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.

7.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

කොහොඹා කංකාරි ශාන්ති කර්මය පිළිබඳ තොරතුරු ඇතුලත් ග්‍රන්ථය හා කතුවරයා නම් කරන්න.

ශාන්තිකර්ම හා සිංහල සමාජය, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.

කොහොඹා යක් කංකාරිය හා සමාජය, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.

කොහොඹා යක් කංකාරිය හා සමාජය, මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.

ශාන්තිකර්ම හා සිංහල සමාජය, මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?