
ස්නායු පද්දතිය
Authored by Chamini Unanthenna
Science
8th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පර්යන්ත ස්නායු පද්දතියට අයත් කොටස් වනුයේ,
මොළය ,සුෂුම්නාව
කපාල ස්නායු ,සුෂුම්නා ස්නායු.
මස්තිෂ්කය ,අනුමස්තිෂ්කය.
මොළය ,සුෂුම්නා ශීර්ෂකය.
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් ඉටු වන කෘත්‍යක් නොවන්නේ.
කම්පන අවශෝෂණය.
මොළයට පෝෂණය සැපයීම.
ක්ෂුද්‍රජීවී ආසාදන වලින් ආරක්ෂා කිරීම.
දේහ චලන සිදු කිරීම.
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
කපාල ස්නායු සහ සුෂුම්නා ස්නායු යුගල් ගණන පිළිවෙලින්,
31 ,12
33 ,12
12 ,31
10 ,32
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මිනිස් සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය,
මොළය
සම
අක්මාව
හෘදය
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
සමෙන් ඉටු වන කෘත්‍යක් නොවන්නේ,
ද්‍රව්‍ය පරිවහනය
බහිස්‍රාවය කිරීම
දේහ උෂ්ණත්වය පාලනය
විටමින් D නිෂ්පාදනය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?