
History
Authored by Pluton Academy
History
10th - 11th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගොවි ජනපද ව්‍යාපාරයේ පියා කවුරුන්ද ?
බණ්ඩාරණායක මහතා
විලියම් ගොපල්ලව මහතා
ඩී. එස්. සේනානායක මහතා
ජේ. ආර්. ජයවර්ධන මහතා
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම" යනු වියළි කලාපයේ ගොවි ජනපද පිහිටුවීමේ අරමුණක් නොවේ
නිවැරදිය
වැරදිය
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
නව ගොවි ජනපද පිහිටුවීමේදී රජය මුහුණ දුන් අභියෝගයන් නොවන්නේ,
ප්‍රථම අස්වැන්න කනළන කෙක් ජානපද යන්ට ආධාර මුදලක් ලබා දීම
නව පදිංචිකරුවන්ට නිවාස ලබා දීම
ජනතාවට සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් සැපයීමට සිදු නොවීම
ප්‍රථම අස්වැන්න ලැබෙනාතුරු ආධාර මුදලක් ලබා දීමට සිදු වීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙරට ආරම්භ වූ ප්‍රථම බහුකාර්‍ය සංවර්ධනය වන්නේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයයි
නිවැරදිය
වැරදිය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉරණමඩු, කන්තලේ සහ ගල් ඔය යනු නිදහසින් පසු පිහිටවූ ගොවිජනපද කිහිපයකි
වැරදිය
නිවැරදිය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1952 චීනය සමඟ ද්වීපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමෙන් මෙරට රබර් නිෂ්පාදන චීනයට අපනයනය කිරීමට හැකි විය
නිවැරදිය
වැරදිය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි වූ ජලාශ වන්නේ,
රන්දෙණිගල, සොරබොරවැව, මින්නේරිය
නාච්චදූව, රන්ටැඹේ, ඉරණමඩු
කොත්මලේ, රණ්ටැඹේ, වික්ටෝරියා
වික්ටෝරියා, ගල් ඔය ජලාශය, කොත්මලේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?