
Inter School Quiz (Sinhala Medium) Paper 01
Authored by Phronesis Kelaniya
Mathematics, Education, Other
University
Used 27+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කිසියම් වස්තුවක් පුද්ගලයෙක් හෝ වෙනත් භෞතික තත්වයක් හා බැදුණු විශේෂිත ගුණාංගයක් සංඛ්‍යානය තුළදී කුමන නමකින් හැදින්වේද?
උපලාක්ෂණිකය
ප්‍රවර්ගය
විචල්‍ය
ලාක්ෂණිකය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක් අතර අතරමැදි අගයන් නොමැති දත්ත කුමන නමකින් හැදින්වේද?
විවික්ත දත්ත
සන්තතික දත්ත
ස්වායත්ත දත්ත
පරායත්ත දත්ත
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රාථමික දත්තවල අවාසියක් නොවන්නේ මින් කුමක්ද?
දත්ත රැස් කිරීමේ පිරිවැය අධික වීම.
දත්ත යාවත්කාලීන වීම.
දත්ත රැස් කිරීමට විශාල කාලයක් ගත වීම.
දත්ත රැස් කිරීමේදි විවිධ දුෂ්කරතාවලට මුහුණ දීම.
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
3, 6 හා 12 යන නියැදි නිරීක්ෂණයන්ගේ හරාත්මක මධ්‍යන්‍යය වන්නේ;
4.14
5.14
6.14
7.14
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
50-59 යන පංති ප්‍රාන්තරයෙහි තාත්වික මායිම (සැබෑ මායිම) වනුයේ කුමක්ද?
50-59
50.5-59.5
49-60
49.5-59.5
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
P(A)=0.4, P(B)=0.3 සහ P(A∩B) =0.1 වන්නේ නම් P(A'∪B') කීයද?
0.2
0.9
0.7
0.1
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශූන්‍යයක් පවතින නමුත් එය සත්‍ය ශූන්‍යක් නොවන සාපේක්ෂ පිළිවෙල මෙන්ම සමාන පරතර පවතින ගණිත කර්ම කළ හැකි දත්ත කුමන නමකින් හැඳින්වේද?
ප්‍රාන්තර දත්ත
නාමික දත්ත
අනුපාත දත්ත
තරා දත්ත
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?